
මෙරට ප්‍රවීණ ගායන ශිල්පිනියන් අතර සිටින ඉතාමත් දක්ෂ සුවිශේෂී ගාය කාවක් වශයෙන් සමිතා මුදුන්කොටුව මහත්මිය පෙන්වා දෙන්නට පුළුවන්. හදවතට දැනෙන හදවතට කතාකරන ල කරන ලයාන්විත සුන්දර ගීත ගණනාවක් ඇය ගේ කටහඬින් වර්ණවත් වී ඇති අතර එම සියලුම ගීත මෙරට රසික රසිකාවියන්ට අමතක නොවන අදටත් බොහෝ පිරිසක් රසවිඳින සුන්දර ගීත බවට පත් වී තිබෙනවා.
ගායිකාවක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ ඉහළ ජනප්‍රියත්වයක් ඇය සතු කර ගනු ලැබූ අතර මෙරට ප්‍රවීණ ගායන ශිල්පියෙකු වන අතුල අධිකාරි මහතා සමඟ විවාහ වී ඔහුගෙන් වෙන් වී තම දරුවන් දෙදෙනා සහ ඇයගේ අලුත්ම සැමියා සමඟ මේ වන විට ඉතාමත් ආදරණීය පවුල් ජීවිතයක් ගත කරනු ලබන කලාකාරිනියක් වනවා.
සමිතා මුදුන්කොටුව මහත්මිය පිලිබද රටම කතා බහට ලක්වූ ලක්වූ සුවිශේෂි කාරණාවක් බවට පත්වූයේ පත් වූයේ ඇයට වඩා වසර ගණනාවකින් බාල තරුණයකු සමඟ ඇය විවාහ වීමට තීරණය කළ නිසයි.
නමුත් අද වන විට තමන්ගේ තරුණ සැමියා සහ දරුවන් දෙදෙනා සමඟ සුන්දර ආදරණිය පවුල් ජීවිතයක් ගත කරන ආකාරය නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ දැක ගැනීමට හැකි වන්නේ ඔවුන් නිරන්තරයෙන්ම තමන්ගෙ රසික රසිකාවියන් වෙනුවෙන් සමාජ මාධ්‍යට නිකුත් කරනු ලබන සුන්දර ඡායාරූප හා වීඩියෝ ඔස්සේ ඒ බව දැකගන්නට හැකි වනවා.
සමිතා මුදුන්කොටුව මහත්මිය ට වඩා වයසින් බොහෝ බාල මෙම තරුණයා යොවුන් වියේ පසුවන ඉතාමත් කඩවසම් පෙනුමක් ඇති යෞවනයකු වනවා. රටේ බොහෝ දෙනා කතා බහට කරන විවාහයක් වූ මේ සම්බන්ධයෙන් සමිතා සහ ඇයගේ අලූත්ම සැමියා අදහස් දක්වමින් කියා සිටියේ
ඔවුන්ගේ වයස් පරතරය ඔවුන් දෙපලටම ප්‍රශ්නයක් නොවන බවත් ඔවුන් දෙපළ ගොඩක් ආදරයෙන් සතුටින් ජීවත් වන බවත් ය තරුණියන්ගේ සිත් ඇද ඇති සුන්දර කඩවසම් පෙනුමක් ඇති සමිතා සමිතා මුදුන්කොටුව මහත්මියගේ සැමියා වන චිරන්තගේ පෙනුම මේ වන ටිකක් වෙනස් ආකාරයෙන් පෙනෙන්නට ඇත්තේ ඔහු තමන්ගේ කොණ්ඩය සුදු පැහැයට හරවා ගෙන ඇති නිසයි.
සැබැවින්ම මේ නිසා ඔහුගේ කඩවසම් පෙනුම තවත් හොඳින් කැපී පෙනෙන තමන්ගේ ආදරණීය බිරිඳ වන සමිතා සමග ඔහු ඡායාරූප ගණනාවක් සමාජ මාධ්‍යට නිකුත් කර තිබූ අතර තරුණ පෙම්වතුන් දෙපලක් ලෙස එම ඡායාරූප වලින් ඔවුන්ව දැකගන්නට හැකි වුනා.








