මේ දින වල සමාජ මාධ්‍ය පුරා සැරිසරන කහ කුරුලු ජෝඩුවක් වගේ ඉන්න ආදරණීය පෙම්වතුන් යුවල

ආදරය කියන උතුම් හැඟීමට නියම අරුතක් ලබාදීමට බොහෝ දෙනෙකුට අවස්ථා උදාවන්නේ නැහැ. නමුත් තමන්ගේ ආදරේ වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට සමත් ආදරවන්තයන් බොහොමයක් මේ ලෝකය තුළ සිටිනවා.
ආදරේ කියන වචනයට නියම අරුත ලබාදීමට සමත් ආදරණීය ආදරවන්තයන් ගැන අප නිරන්තරයෙන්ම අසන්නට දක්නට ලැබෙනවා දක්නට ලැබෙනවා අපි මේ කියන්නට යන්නේ එවැනි ආදරණීය යුවලක් ගැනයි.
සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල ඡායාරූප ගණනාවක් හුවමාරු වන අතර අඩුපාඩු තිබුනත් තමන්ගෙ ආදරය වෙනුවෙන් එම අඩුපාඩු මඟ හැර තමන්ගේ ආදරය දිනන්නට සමත් ආදරවන්තයන් දෙපලක් ගැනයි මේ විස්තරය.
කාලයක් පෙම්වතුන් වශයෙන් ආදරය කර ඔවුන්ගේ ආදරයට දෙමාපිය ආශිර්වාදය මැද මැද හතේ එක් එක් වන්නට අවස්ථාව උදා වූ මේ යුවළ ගේ සුන්දර ඡායාරූප මේ දිනවල සමාජ මාධ්‍ය තුළ දැක ගැනීමට හැකි වන අතර,
කහ පාටින් සැරසුණු මොවුන් දෙපළගේ ආදරණීය ඡායාරූප ඔබත් මේ වන විට දැක තිබෙන්නට පුළුවන්.
අපි මේ කතා කරන කතාවේ පෙම්වතා තමන්ගේ පෙම්වතිය බලන්නට නෑගම් ගිය අවස්ථාව හා සම්බන්ධ සුන්දර වීඩියෝවක්ද මේ දිනවල සමාජ මාධ්‍ය පුරා ප්‍රසිද්ධ වී තිබෙනවා.
කුමන අඩුපාඩුවක් තිබුනත් තමන් ආදරේ වෙනුවෙන් ඒ සියල්ල අමතක කර ආදරයේ දිනන්නට සමත් වූ මේ ආදරණීයයි වලට ඔවුන්ගේ ඉදිරි අනාගතය සුබ වේවා යැයි ද මුළු ජීවිත කාලයම ඉතාමත් ආදරණීය ලෙස සතුටින් ගත කිරීමට හැකිවේවා යැයි අපි හදවතින්ම ඔවුන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු.









