උණුසුම් පුවත්ගොසිප් පුවත්

අසේකාට අපුරු විවාහ යෝජනා ගෙනා කෝටිපති තරුණයා ගැන ඔබ නොදත් දේ

අපේ රටේ ඉතාමත් ඉහළ නමක් දිනා ගැනීමට සමත් වූ නර්තන ශිල්පින් දෙපළක් වන චන්න විජයවර්ධන මහතාගේ සහ උපුලි පණීභාරතගේ ආදරණීය දියණිය පිළිබඳ පසුගිය කාලයේ සමාජ මාධ්ය කලබමින් සුන්දර ඡායාරූප ගණනාවක් පළ කර තිබූ අතර,

අසේකා විජේවර්ධන වන ඇයට ඇයගේ පෙම්වතා විසින් අපූරු විවාහ යෝජනාවක් කරන්නට වූ අතර එහි වීඩියෝ සහ ඡායාරූප ඒ දිනවල සමාජ මාධ්ය පුරා දක්නට ලැබූ අතර එම සිද්ධිය බොහෝ දෙනාගේ අවධානයට යොමුවූ සිද්ධියක් බවට ද පත් වුණා.

වෙනස්ම ආකාරයේ අපූරු විවාහ යෝජනාවක් කරන්නට වූ අසේකා විජේවර්ධනගේ ආදරවන්තයා නමින් ජනික් ජයසුරිය වේ. කෝටිපති තරුණයෙකු වශයෙන් බොහෝ බොහෝ දෙනා ම දෙනු ලැබූ අතර,

ඒ බවක් ඔහු අසේකා ට ලබාදුන් පුදුම කිරීම පුලින්ද හොඳින්ම දැක ගන්නට ලැබුණා.

දෙමාපි ආභාසය ලබමින් අපේ රට තුළ සිටින දක්ෂ යොවුන් රංගන ශිල්පිනියක් වන අසේකා ලද ජනප්රියත්වය ඉතාමත් ඉහලින් තිබෙන අතර,

ඇයට පෙම්වතකු සිටින බව කවුරුත් දැන නොසිටි අතර ඇයට ලැබුණු මෙම විවාහ යෝජනාවක් සමඟ ඇයගේ පෙම්වතා ගැන මුළු රටම දැන ගන්නට වුණා.

කඩවසම් තරුණයෙකු වන අසේකාගේ පෙම්වතා වන මෙම ජනික් ජයසුරිය ගැන කතා කරන විට මොහු අපේ රටේ සිනමාවේ අග්රගණ්ය රංගන ශිල්පියකු වශයෙන් නැතිනම්,..

මෙරට සිනමාවේ සක්විති වශයෙන් හඳුන්වන ගාමිණී ෆොන්සේකා මහතාගේ මුණුබුරෙකු වනවා ඒ අනුව අසේකා වගේම ඔහු ද කලා පවුලකින් පැවත එන තරුණයකු වනවා.

සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහතාගේ මුණුබුරෙකු වශයෙන් ඔහුව කවුරුත් නොදැන සිටියත් අද වන විට ඔහු ඒ සම්බන්ධව ඡායාරූප කිහිපයක් සමාජ මාධ්යට නිකුත් කර තිබූ අතර එම ඡායාරූප වලින් කිහිපයක් තමයි ඔබ වෙත මේ ගෙන එන්නේ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button