අහුලගත්ත ගොසිප්දේශිය පුවත්

ජනප්රං‍රියගන ශිල්පී ශානක උදීෂගේ හුරතල් දියණියගේ 2වෙනි උපන්දිනය සුන්දර ලෙස සැමරුවේ මෙහෙමයි

අද වන විට  දක්ෂ ජනප්‍රිය කඩවසම් රංගන ශිල්පියෙක් ලෙස මෙරට ප්‍රේක්ෂකයාගේ ආදරය දිනා ගත් මොහු නමින් ශානක උදීෂ වේ. මෙරට ජනතාව  ප්‍ර‍ථමයෙන් මොහුව හදුනා ගනු ලබන්නේ යොවුන් ගායකයෙකු වශයෙන් වන අතර,

අද වන විට ඉතාමත් ජනප්‍රිය රංගන ශිල්පියෙකු වශයෙන් ඉතාමත් කෙටි කාපයත් තුලදි තම ජනප්‍රියත්වය ඇති කර ගැනීමට සමත් චරිතයක් වශයෙන්ද මොහුව පෙන්වා දෙන්නට පුළුවන්.

දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වන යොවුන් පරපුර ඉතාමත් ආදරයෙන්, ආසාවෙන නරඹන ටෙලි නාට්‍යයක් වන සංගීතේ ටෙලිනාට්‍යයේ  රෝකීගේ චරිතයට පණ පොවනු ලබන්නේ ශානක උදීෂ විසින් වේ.

තරමක් දුරට නපුරු චරිතයක් වන මේ රෝකීගේ චරිතයට ඉතාමත් හොද සාධාරණයක් ඉටු කරන බව ශානකගේ මෙම රංගන හැකියාවෙන් හොදින්දම පෙන්නුම් කරනු ලබනවා.

ගායන ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකු වශයෙන් මෙරට බොහෝ දෙනාගේ ආදරය දිනා ගත් මේ යොවුන් කඩවසම් ශානක විවාහක තරුණයෙකු වන අතර  ආදරණීය හුරතල් දියණියකගේ පියෙක් ද වනවා.

ශානකගේ බිරිද පිළිබද කතා කරන විට ඇය නිරුපණ ක්ෂේත්‍රයේ සිටිනා සුන්දර සුරූපී චරිතයක් වන තර ඇය නමින්  නිලක්ෂි තිලකරත්න වේ.

ශානක උදිෂගේ පුංචි හුරතල් දියණිය පිළිබද කතා කරන විට ඇයත් මේ දින වන සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය හුරතල් චරිතයක් බවට පත් වි තිබෙනවා.

වයස අවුරුදු 2 වන මේ පුංචි දියණියගේ  මේ දෙවන උපන්දිනය ඉතාමත් අලංකාර, සුන්දර ලෙස සමරන්නට ශානක හා ඔහුගේ බිරිද කටයුතු කර තිබු අතර කහ පැහැය තේමා කර ගනිමින් ඉතාමත් සුන්දර විලාසිතා වලින් සැරසි ඔවුන් ඡායාරූප පෙළකට මුහුණ දී තිබුනා.

ඔවුන්ගේ මේ සුන්දර ඡායාරූප පෙළ රැගෙන තිබුනේ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙකු වන ප්‍රමෝද් නිල්රූ විසිනි. දියණියගේ දෙවන උපන්දිනය වෙනුවෙන් ශානකගේ බිරිද තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමේ මේ ආකාරයෙන් සදහන් කර තිබුනා.

උපුටා ගැනීම

“My angel… thank you for bringing so much love and happiness into our life….  On your second birthday…

I just want to wish you a very bright and beautiful future ahead… සුබම සුබ උපන්දිනක් මගේ මැණික,,, බුදු සරණයි…

උපුටා ගැනීම අවසන්

ආදරණීය ගායක සහ රංගන ශිල්පි ශානකගේ හුරතල් දියණියේ දෙවන උපන්දිනයට අපිත් සුභ පැතුම් එක් කරමු.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button