අහුලගත්ත ගොසිප්ගොසිප් පුවත්

නැවත් වරක් බුකිය කැ’ළඹු ඡායාරූප නිකුත් කළ පුෂ්පිකා

නම ඇසූ පමණින්ම අද වන විට අපේ රටේ ජනප්රිය චරිතයක් බවට පත්වූ ඇය නමින් පුෂ්පිකා ද සිල්වා මහත්මිය වේ. 2001 වසරේ ශ්රී ලංකා විවාහක රූ රැජින තරගාවලියේ දී කිරුළු පැලඳීමට සමත් වූ ඇයට

එම කිරුලු පැලදීමේ කිරුලු පැලදීමේ උත්සවයේ දී සිදු වූ යම් සිදුවූ යම් සිදුවීමක් නිසා රට මාධ්ය තුළ බොහෝ සේ කතා බහට ලක් වන්නට ඇයට සිදුවුනා.

ඇයගේ යම් පෞද්ගලික හේතූන් මුල් කරගනිමින් මෙම කිරුළ දිනා ගැනීමට ඇය සුදුසුකම් නොවන බව පවසමින් එම කිරුළ ඒත් අහිමි කිරීමට කටයුතු කරනු ලැබුවත් පසුව සියලූ කරුණු සොයා බලා නැවත එම කිරුළ දිනාගැනීමට තරම් වාසනාවක් පුෂ්පිකා ද සිල්වා මහත්මිය සතු වුණා.

විවිධ ජාත්යන්තර නිරූපන තරග සඳහා සම්බන්ධ වෙමින් ජයග්රහණ රැස් කර ගන්නට තරම් වාසනාවන්ත වු මේ සුන්දර කාන්තාව ජාත්යන්තරයම හදුනන නිරුපණ ශිල්පිනියක් ද වනවා.

විවාහක තැනැත්තියක් වුවත් ඇයගේ රූ සපුවේ ඇති සුන්දරත්වය නම් කිසිදු අඩුවක් නොමැතිව පවත්වාගෙන යන මතය සුන්දර විලාසිතා විලාසිතා වලින් සැරසුණු ඇයගේ සුන්දර ඡායාරූප නිතරම දැකගැනීමට හැකි වන අතර,

සමාජ මාධ්යට නිරන්තරයෙන් විවිධ විලාසිතා වලින් සලකුණු ඡායාරූප නිකුත් කරනු ලබන අතර පසුගිය දිනක 35 වැනි ලෝක විවාහක රූ රැජින තරගය සඳහා සම්බන්ධ වීමට මේ වන විට ඇමරිකාව බලා ගොස් සිටින පුෂ්පිකා ද සිල්වා මහත්මිය

ඇයගේ සුන්දරත්වය තව තවත් පෙන්නුම් කරමින් අපූරු ඡායාරූප පෙළකට මුහුණ දි සිටි අතර මේ දිනවල සමාජ මාධ්ය පුරා එම ඡායාරූප දැකගැනීමට හැකි වනවා

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button