අහුලගත්ත ගොසිප්ගොසිප් පුවත්

ප්‍රියසාද් පවුල පුංචි සිගිත්තිය සහභාගි කරගෙන මෙවර නත්තල සැමරුවේ මෙහෙමයි

නිරන්තරයෙන් සමාජ මාධ්‍ය කලබන නිතරම සමාජවාද තුළ දැක ගැනීමට හැකි වන ආදරණීය කලාකරුවන් දෙපලක් වශයෙන් දිනක්ෂි සහ සාරංග කාගේත් ආදරය දිනාගෙන තිබෙනවා.

ඔවුන් දෙපළගේ ආදරණීය පවුලට එකතු වු අලුත් සාමාජිකාව නිසා ඔවුන්ට හිමි ජනප්‍රියත්වය තව තවත් වැඩි වී තිබෙනවා. නිතරම පාහේ සමාජ මාධ්‍ය තුළ පුවත් මවමින් ඡායාරූප විවිධ සුන්දර වීඩියෝ නිරන්තරයෙන්ම මුදාහරින නිසා ඔවුන්ට ආදරේ කරන ප්‍රේක්ෂක පිරිස ඔවුන්ගේ අලුත් තොරතුරු නිරන්තරයෙන් දැක ගැනීමට ආසාවෙන් සිටිනවා.

මේ ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසාම සාරංග දිසාසේකර සහ දිනක්ශි ප්‍රියසාද් යන ආදරණීය කලාකරුවන් දෙපළ මේ දින වල සුන්දර ඡායාරූප ගණනාවක් සමාජ මාධ්‍යයට නිකුත් කර තිබීම දක්නට හැකිවන අතර,

එම ඡායාරූප වල ඔවුන්ගේ පවුලට එකතු අලුත් සාමාජිකාවකි ඡායාරූප ද පළකර තිබෙන අතර නමුත් එම සිගිතිගෙ මුහුණ නොපෙනෙන සේ එම ඡායාරූප නිකුත් කරන ට ඔවුන් නිතරම කටයුතු කරනු ලබනවා.

කෙසේ නමුත් සිගිති දියණිය පවුලට එකතු වී ටික කාලයක් ගතවන ගත වන මේ වසරේ ඇයවත් එකතු කරගෙන නත්තල සමරන්නට ප්‍රියසාද් පවුල කටයුතු කර තිබුණා.

පවුලේ සමූහය තුනී සියලුදෙනාම නත්තල සමරන්නට ඔහු අතර මෙවර නත්තලට පුංචි දියණිය සහභාගිවීම නිසා ඔවුන්ගේ සතුට තව තවත් වැඩි වූ ආකාරය ඔවුන් නිකුත් කර තිබූ සුන්දර නත්තල් ඡායාරූපවලින් දක්නට ලැබුණා.

ලැබු නත්තල දිනක්ෂි සරාංග ඇතුලු පවුලේ සැමට සහ ලෝක වාසී සියලු දෙනාටම නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ නත්තලක් වේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button