අහුලගත්ත ගොසිප්ගොසිප් පුවත්

ජනප්‍රිය යූ ටියුබ් ශිල්පී සකියා ආදර සංවත්සරය වෙනුවෙන් ආදරණීය බිරිදට තැබූ ආදරණීය සටහන

යූ ටියුබ් නාලිකා සිදු කරන බොහෝ පිරිසක් අද වන විට අපේ රටේ දැක ගැනීමට හැකි වන අතර ප්‍රේක්ෂක ජනතාව විශාල වශයෙන්  නරඹන්නට වන සුවිශේෂි යූ ටියුබ් නාලිකා කිහිපයක්ම මේ වන විට අපේ අපේ රටේ බොහෝ දෙනෙකු විසින් සිදු කරන අතර ඒ අතර සුවිශේෂි යූ ටියුබ් නාලිකාවක් ළුහෙයන් “සකියා” නාලිකාව පෙන්වා දෙන්නට පුළුවන්.

මෙම නාලිනාව සිදු කරන තරුණයා බොහෝ දෙනා හදුනන්නේ සකියා ලෙස වුවත් ඔහුගේ සැබැ නම වන්නේ ශෙෂාන් සේනාධිපතිගේ වේ.

බොහෝ වැදගත් වැඩසටහන් ඉදිරිපත් කරන මේ “සකියා” යු ටියුබ් නාලිකාව නරඹන විශාල ප්‍රේක්ෂක පිරිසක් අද ඔහුට සිටිනවා. ජනප්‍රිය නිවේදකයෙක් වශයෙන් ද ශෙෂාන් සේනාධිපතිගේ නැතිනම් ඔබ දන්නා සකියා හදුන්වන්නට පුළුවන්.

තමන්ගේ උත්සහය උනන්දුවෙන් අද වන විට රටේ ජනප්‍රිය චරිතයක් බවට පත් වීමට මේ දක්ෂ තරුණයාට අවස්ථාව උදා වි තිබෙනවා.

අද වන විට විවාහක තරුණයෙකු වන මොහුගේ ආදරණීය බිරිද වන්නේ සචිනි චතුරංගි නම් සුන්දර තරුණියයි.  ඉතින් මේ සුන්දර බිරිද එකතු කරගෙන මොහු තවත් යු ටියුබ් නාලිකාවක් ආරම්භ කරනු ලැබු අතර එම යු ටියුබ් නාලිකාවේ නම  වන්නේ  “එයත් එක්ක”  වේ.

කෙසේ නමුත් දෙසැම්බර් 3 වන  දිනට යෙදි තිබුනු අතර ඔහු තමන්ගේ ආදරණීය වෙනුවෙන් අපුරු සටහන්  කරන්නට වුනා.

උපුටා ගැනීම

HAPPY ANNIVERSARY MY PRINCESS මේ ලෝකෙ මම වැඩිපුරම සතුටු වුණු දවස ,

” Mama Oyata Kemathii ” කියලා උදෙන්ම එයාගෙන් මට Massage එකක් ඇවිත් තිබුණා , ඇස් දෙක පිහ පිහ දෙපාරක් තුන්පාරක්ම Phone එක දිහා බැලුවා , ඒතු ශුවර් නෑ , කොනිත්තලත් බැලුවා මාවම හීනයක් ද කියලා ,

දෙවියනේ ඒක ඇත්තක් , ඊලග දවසෙම එයාව හම්බෙලා නළලට හාද්දක් දීලා ස්තූති කලේ , මම දන්නවා මගේ ජීවිතේට එයා ආවා කියන්නෙ මගේ ජීවිතේ ගොඩක් ලස්සන වෙනවා කියලා ,

අවුරුදු 5 ක යාළුකම ලස්සන ආදර කතාවකට පෙරලුනා , එයා මං ගැන මං එයා ගැන හැම දේම දැනගෙන හිටියා , අපි දෙන්නා අපි දෙන්නා ගැන තේරුම් ගත්තා , චූටි චූටි රන්ඩුත් උනා , ඉගෙනීම් කටයුතු , Social Media ඒ හැමදේමත් සාර්ථකව අපි කර ගත්තා ,

එයාටත් දැන් ලොකු Fans ලා ගොඩක් ඉන්නවා , ගිය ජූලී වල සදහටම අපි අපේ උනා , ඒක කොල කෑල්ලකට විතරක් සීමා කරලා අපි පෙම්වතුන් , පෙම්වතියන් විදිහට ආතල් එකේ හැම තැනම ඇවිද ඇවිද පිස්සු නටනවා ,

කොල කෑල්ලකට බෑ බැදීමක් එකතු කරන්න , හදවතින් බැදුනොත් ඒ බැදීම වෙන් කරන්න බෑ , කියන්න දේ නම් බොහෝමයී , මං වෙනුවෙන් කරන හැම දේකටම ගොඩක් ස්තූතියී මැණික ,

ගොඩක් ගොඩක් ආදරෙයි , ඔයා වගේ දෙන්නෙක් බලා ගන්න පුළුවන් දවසකුත් උදා වෙනවනම් , ඒ පුංචි සචිනි , හැම ආත්මයකම මගේ උනා වගේම ලබන හැම ආත්මෙකම මගේ වෙලා ඉපදෙන්න මගෙ චූටි නෝනා..

උපුටා ගැනීම අවසන්

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button