උණුසුම් පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

එදා වගේම අදත් තරුණයින්ගේ ආකර්ෂණය දිනාගත් ගින්දරි

සුවහසක් රසික ආදරය දිනාගත් නිතරම සිනහවෙන් සතුටින් ඉන්න හරිම ලස්සන පෙනුමකට උරුමකම් කියන සුවහසක් ප්රේක්ෂක ආදරය ආකර්ෂණය දිනාගත් ජනප්රිය ප්රවීන රංගන ශිල්පිනියක තමයි, පබෝධා සන්දීපනී කියලා කියන්නේ.

ඉතින් පබෝධාට පුංචි තිරය සිනමාව කියන්නේ, නුහුරු නුපුරුදු දෙයක් නම් නෙවෙයි. තම අපූරු රංගන කෞෂල්යතාවය නිසාම පබෝධාට ආදරණීය ප්රේක්ෂකයින්ගේ හිත් දිනා ගැනීමට හැකිවනවා විතරක් නෙවෙයි අදටත් කලා ක්ෂේත්රයේ රැඳිලා ඉන්න ජනප්රිය රංගන ශිල්පිනියක තමයි පබෝධා, කියන්නේ.

ඔන්න ඉතින් මේ වෙද්දී ආදරණීය බිරිඳක් ආදරණීය මවක් වගේම හැමවෙලාවේම හිනාවෙලා ඉන්න පබෝධා, “මේ තරම් ලස්සන වන්නට හේතුවත්,

ඇය නිතරම වාගේ හිනාවෙලා ඉන්න එකත් අනවශ්ය පීඩන තත්ත්වයන් ඔළුවේ පුරවන් ඉන්නේ නැතිව ඔළුව හරිම නිදහස්ව තියන් ඉන්න එකත් නිසා, කියලා පබෝධා හරිම නිහතමානිව තමයි කියන්නේ.

ඔන්න ඉතින් පබෝධා කැමරාව ඉස්සරහට ඒ කියන්නේ රංගනයට පැමිණෙන්නේ ඇය ඉතාමත් ළඳරු වියේදීයි. ඉතින් අපි හැමෝම දන්න කියන සුවහසක් ප්රේක්ෂක ආදරය දිනාගත් ජනප්රිය ප්රවින කලාකාරිනියක වන “ගීතා කාන්ති ජයකොඩි” ඒ කියන්නේ

පබෝධාගේ ආදරණීය මෑණියන් සමඟ අවුරුදු 4දී රංගනයට පා තැබූ පබෝධා, මේ වෙද්දී පුංචි තිරයත් සිනමාවත් ජයගෙන ඉන්න අපූරු ජනප්රිය ආදරණීය කලාකාරිනියක වනවා.

ඉතින් කලා ලෝකයේ මේ ආව ගමනේ දී පබෝධාට බාධක මැද්දේ දුක් කම්කටොලු මැද්දේ තමයි එන්න සිද්ධ වෙලා තියෙන්නේ. “ඒ වුණත් අතරමඟ ජීවිතේ රංගනය නවත්වන්නේ නැතිව ඇයට ඇගේ රංගන ජීවියේ මේ තාක් දුර ගමනක් එන්නට හැකි වෙලා තියනවා.

ඇගේ ආදරණීය මෑණියන්ගේ ශක්තියත් නොසැලෙන අධිෂ්ඨාන ගුණයත් ඇයට පිහිටලා තියන නිසයි” කියලා පබෝධා නම් කියන්නේ.

ඔන්න ඉතින් පබෝධාව ලොකු කුඩා හැමෝගේම හිත්වල රැඳුණු චිත්රපටයක් තමයි ගින්දරී කියන්නේ. “ඒ වගේම “ගින්දරී-3” ෆිල්ම් එකත් ළඟදීම නිකුත් කරන්ටත් නියමිතව පවතිනවා, කියලා පබෝධා හරි අපූරුවට තමයි කියන්නේ.

ඔන්න ඉතින් පබෝධාගේ හීනයක් වගේම ලොකුම බලපොරොත්තුව තමයි ඇගේ ආදරණීය පුතාව රංගන ක්ෂේත්රයට යොමු කරනවාටත් වඩා, ඔහුගේ අධ්යාපන කටයුතු හොඳින් සිදු කරලා රටට හොඳ පුරවැසියෙක් කරන එකලු.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button