උණුසුම් පුවත්දේශපාලන පුවත්දේශිය පුවත්ව්‍යාපාරික පුවත්

ටුක් ටුක් රථ සඳහා එන අලුත්ම නීතිය මෙන්න

ලංකාවේ ප්‍රවාහන සේවයේ වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ ත්‍රීවිල්.ඉතින්දි වයින පුරා ඇති සියලුම ත්‍රීවිල් මිටර් ටැක්සි බවට පත් කිරිම ලබන ජනවාරියේ සිට පටන් ගැනීමට කටයුතු යොදා ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කර සිටියා.

ඔහු ඒ බව කියා සිටියේ මහනුවර සිට සරසවි උයන දක්වා ද්විත්ව දුම්රය මාර්ගයක් ඇරබිමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමින්.

මෙවර අය වය කියවමින්ත්‍ තමයි මේ දේ ප්රී‍රකාශයට පත්වි කරලා තියෙන්නේ.ත්‍ රීවිල් රථ සදහාද අයවැයෙන් ප්‍රථම වතාවට මුදල් ප්‍රතිපාදන වෙන් කල බවත් ඔවුන්ගේ සුභ සිද්ධිය ගැන බලන අතර එලෙසම ජනතාවට පහසුකම් ලබාදිය යුතු බවයි මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

ජනවාරි පළවෙනිදා සිට බස්නාහිරින් ත්‍රිවිල් රථ මිටර් ක්‍රමයට ආරම්භ කරන අතර, ඒ කාර්මාය සඳහා මාස තුනක් තුල දිවයිනේ සියලුම ත්‍රිවිල් රථ මිටර් ටැක්සි බවට පත් කිරිම සදහා ගැසැට් නිවේදනය සුදානම් කර ඇති බවත් එය ජනවාරි පළවෙනිදා සිට ක්‍රියාත්මක කරනු ලබන බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

මෙම ක්‍රමය දැනුවත් කිරිම සදහා කාලයක් ලබා දි ඇති බවත් දිවයිනේ සියලුම රථ මිටර් ක්‍රමයට ආරම්භ කරන අතර ඒ දේවල් සිදු නොකරන අය සදහා නිති මාර්ගයෙන් කටයුතු කිරිමට දිලුම් අමුණුගම ප්‍රකාශ කර සිටියා.

ඇතැමුන් කරන ක්‍රියා හේතුවෙන් තමයි මේ දේවල් සිදු කරන්න පටන් අරගෙන තියෙන්නේ.මේ නිසා ත්‍රීල් රථ මගින් ඉතාමත් හොද සේවයක් සපයනු ලබන බවත් එලෙසම ජනතාවටද යම් සහනයක් ලැබිය යුතු බවත්,

ඇතැම් ත්‍රිවිල් රථ මගින් රාත්‍රි කාලයේදී ලොකු මුදලක් ගාස්තු ලෙස අයකිරීමෙන් ජනතාව අපහසුතාවයට පත් කරන බවට ඇතැමුන්ගෙන් දොස් එල්ල වී ඇති බැවින් මෙම ක්‍රමය මගින් සියල්ලන්ටම හොද සේවාවක් ලැබෙන බවයි අමාත්‍යවරයා වැඩි දුරටහ්ත් කියා සිටියේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button