කිරුළක් නිසා සමාජ මාධ්‍ය කැළඹු විවාහක රූ රැජිනි පුෂ්පිකා ද සිල්වා උපන් දිනයේ නොදුටු දසුන්

වසරක් පාසා අපේ රටේ පැවැත්වෙන සුන්දර රූමතියන් තේරීමේ තරග අතර විවාහක රූ රැජින තේරීමේ තරගය සුවිශේෂී ස්ථානයක් ගනී.
විවාහ දිවියට පත් වුවත් තමන්ගේ සුන්දරත්වය ඒ අයුරින්ම පවත්වා ගෙන යනු ලබන රූමත් කාන්තාවන් සඳහා මෙම තරග පවත්වනු ලබන අතර අපේ රටේ විවාහක රූ රැජිණියන් බවට පත් වූ එම සුන්දර සුරූපීනියන් අද වන විට අපේ රටේ විවිධ ක්ෂේත්‍රවල ක්ෂේත්‍ර වල ජනප්‍රිය චරිත බවට පත් වී තිබෙනවා .
2021 වසරේ පැවැත්වූ ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගාවලිය පසුගිය කාලයේ කාටත් අමතක නොවන සිදුවීම් රැසක් සිදු වූ තරගාවලියක් ලෙස පෙන්වා දිය හැක.

කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වූ මේ විවාහක රූ රැජින තරගාවලියේ දී 2021 වසරේ විවාහක රුමතිය වශයෙන් කිරුළු පැලඳුවේ පුෂ්පිකා ද සිල්වා මහත්මියයි.
කිරුළ පැළඳ සුළු මොහොතකට ඇය විවාහයෙන් වෙන් වී සිටින කාන්තාවක් බව සඳහන් කරමින් එම තරගාවලියේ මතභේද තත්ත්වයක් ඇති වුණා.
මේ හේතුව නිසා පසුගිය කාලය පුරාවටම සමාජ මාධ්‍ය තුළ ප පුෂ්පිකා ද සිල්වා යන චෛත්‍යය බොහෝ දෙනාගේ කතාබහට ලක් ලක්වූ චරිතයක් බවට පත්වුනා.

කෙසේ වෙතත් අවසානයේ අවසානයේදී ඇයගේ නිවැරදිතාවය ඔප්පු කරමින් නැවත ඇයට හිමි කිරුළ දිනාගැනීමට පුෂ්පිකා මහත්මිය සමත් වුණා. මේ හේතුව නිසා පුෂ්පිකා ද සිල්වා මහත්මිය බොහෝ දෙනා අතර කතා බහට ලක්වූ ලක් වූ චරිතයක් වුණා.
කෙසේ වෙතත් පසුගිය දිනෙක පුෂ්පිකා මහත්මිය ඇයගේ උපන් දිනය සමරන්නට කටයුතු කර තිබුණු අතර ඇයගේ උපන් දිනය වෙනුවෙන් බොහෝ දෙනාගේ සුභාශිංෂණ ඇයට හිමි වූ අතර ඒ සියලු දෙනාටම ආශිර්වාද කරමින් ඇය ඒ ස්තූති කරන්නට වුනා..
පුෂ්පිකා ද සිල්වා මහත්මිය ඇයගේ උපන් දිනය සැමරූ ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුළ පළ කර තිබූ අතර එම ඡායාරූප වලින් කිහිපයක් මේ









