මහ රජාණනී ගීතය තුලින් රටක් වසගයට ගත් එම අපුරු ගීතය ගායනා කළ සහේලි ගමගේ අලුත් තොරතුරු

කාලයක් රටපුරා දෝංකාර දුන් ඒ සුන්දර බොහෝදෙනාගේ මතකයේ රැඳුණු නිතරම ගායනා කෙරුණු සුන්දර ගීතයක් ලෙස ” මහ රජණනි ” ගීතය හඳුන්වන්න පුළුවන්.
2009 වසරේ දී කා අතරත් ජනප්‍රිය වූ එම ගීතය තුල අඩංගු පද පේලි , එහි සංගීතය මෙන්ම ගායනය ද මෙරට හදවත් තුළ අමතක නොවන ගීතයක් බවට පත් වුණා.
මෙරට ප්‍රේක්ෂකයන් ඇයව හඳුනා ගනු ලබන්නේ ඇය විසින් ගායනා කරන ලද මෙම ගීතය නිසාය. නමුත් ඇය මේ වන විට ගීත හැත්තෑවකට වඩා ප්‍රමාණයක් ගායනා කර ඇති නමුත් බොහෝ දෙනා අදටත් සිතන්නේ ඇය ගායනා කර ඇති එකම ගීතය වන්නේ මහරජාණෙනි ගීතය බවයි.

මේ කීර්තියෙන් ඉස්සාම ජනප්‍රිය වීමට මෙම ගීතය ගායනා කරන ලද සහේලි ගමගේ ගායිකාව හඳුන්වන්න පුළුවන්. ඇයගේ පුහුල් කටහඬ මෙම ගීතයට එක් කරේ වෙනස්ම විදිහේ හැඩයකි.
නමුත් කාලයක් පුරාවට ඇයව ඇගේ කීවත් කීවත් අසන්නට දකින්නට නොහැකි වුණේ ඇය මේ වන විට විදේශගතව ජීවත් වන නිසයි. ඇය වෘත්තියෙන් වෛද්‍යවරියක් වන අතර ඕස්ට්‍රේලියාවේ රෝහලක ඇය මේ වන විට සේවය කරනු ලබනවා.

ඇය අවසාන වතාවට ඇගේම ගීතයක් කර ඇත්තේ 2019 වසරේදී වේ. සහේලිගේ එම අලුත් ගීතය “වරල සරා ” නම් වේ. වෘත්තියෙන් වෛද්‍යවරයකු ලෙස කෙකු ලෙස කටයුතු කරනු ලැබුවත් ඇය සංගීත කටයුතුවලට ආදරය කරන කලාකාරිනියක් වේ.
වෛද්‍යවරියක් ලෙස කාර්ය බහුල වුවත් ඇයට ලැබෙන විවේක කාලයේ දී සංගීතය සඳහා යොමුවීමට අමතක කරන්නේ නෑ. එදා මෙන්ම අදටත් අමතක නොවන ඒ සුන්දර කටහඬ හිමි සහේලිගේ අලුත්ම ඡායාරූප කීපයක් මේ









