ගොසිප් පුවත්තරු ගොසිප්

නිවේදනයෙන්, රංගනයෙන් ප්‍රේක්ෂක ආදරය දිනා ගැනීම බලා සිටින අයි.ටී.එන් අවුරුදු කුමාරිය දසුනි මදුවන්ති

අපේ රටේ ප්‍රධාන රූපවාහිනී නාලිකාවල වසරක් පාසා පැවැත්වෙන සුන්දර වැඩසටහනක් ලෙස අවුරුදු කුමරිය තේරීමේ තරගය පෙන්වා දෙන්න පුළුවන්.

දස දහස් ගණනින් සුරූපී යුවතියන් මෙම තරගය සඳහා සහභාගි වූවත් එම දහස් ගණන අතරින් අවසානයේ දී කිරුළ දරන්නේ එක් සුන්දර යුවතියකි.

රටම හඳුනන සුන්දර අවුරුදු කුමරියක් වීමට කාලයක් බලා සිටී සිටි ඒ සුන්දර යුවතියකට අයි.ටී.එන්. අවුරුදු කුමරිය ලෙස කිරුළු පැලඳීමට අවස්ථා උදා වනවා.

ඒ අනුව එම සුන්දර යුවතිය නමින් දසුනි මදුවන්ති වේ. අද වන විට ඇය නිවේදිකාවක් ලෙස කටයුතු කරන අතර. පාසැල් යන වයසේ සිටින නිවේදන වෘත්තියට ආසා කරන ලද යුවතියකි.

ඒ අනුව අවුරුදු කුමරිය වීමේ සිහිනය තුලින් ඇය අද වන විට අයි.ටී.එන්. නාලිකාවේ ම නිවේදන වෘත්තිය සඳහා ද අවස්ථාව උදාකරගෙන තිබෙනවා.

ඇයට අවුරුදු කුමරිය වීමෙන් පසු රංගන අවස්ථා සඳහා බොහෝ ආරාධනා ලැබී තිබුනත් ඇය වඩාත් කැමැති වූයේ නිවේදන වෘත්තියෙන් ඉදිරියට යාමට ය.

ඒ නිසා ඇය පවසා සිටියේ එදා මෙන්ම අදටත් ඇය නිවේදන වෘත්තියට ආදරය කරන බවයි. මේ නිසා නිවේදන වෘත්තිය පිළිබඳ වැඩිදුරටත් හැදෑරීම සිදු කරනු ලබනවා.

සැබැවින්ම සුන්දර රූ සපුවක් හිමි මේ සුන්දර යුවතියට රංගන අවස්ථා සඳහා ආරාධනා ලැබුණද නිවේදන කටයුතුවලට බාධා නොවන ලෙස ඒ සඳහා ඇයගේ ඇගේ දායකත්වය ලබාදීමට කටයුතු කරන බව පවසා සිටියා.

ආදරණීය නිවේදිකාවක් මෙන්ම රංගන ශිල්පිනියක් ලෙස ප්‍රේක්ෂකයාගේ ආකර්ෂණය ආදරය දිනා ගැනීමට ආසාවෙන් ආශාවෙන් බලා සිටින සුන්දර යුවතිය වන දසුනි මධුවන්තිගේ ඡායාරූප කීපයක් මේ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button