අදටත් ෆෙස් බුක් ගිණුමක් භාවිත නොකරන සිනමාවෙත්, පුංචි තිරයේත් දිදුලන චරිතයක් වු රුවන්ගි රත්නායක

අපේ රටේ සුන්දර රංගන ශිල්පිනියන් අතර බැබළෙන තවත් සුන්දර චරිතයක් ලෙස රුවන්ගි රත්නායක සුන්දර රංගන ශිල්පිනිය හඳුන්වන්න පුළුවන්. කාලෙන් කාලෙට විවිධ චරිත වලින් ප්‍රේක්ෂකයා අතරට එන මේ සුන්දර චරිතය රිදී තිරයේ පුංචි තිරයේ දක්නට ලැබුණු චරිතයක් බවට පත්වුනා.
සුභා තෙරණියෝ සිනමාපටයේ ඇය එම චරිතයට දැක්වූ රංගනය මෙරට සිනමාව තුළ ඉතාම විශිෂ්ට ගණයේ චරිත නිරූපණයක් ලෙස පෙන්වා දීමට හැකි අතර.
ඊට අමතරව ඇය ඩොක්ටර් නවරියන්, ජීවිතේ ලස්සනයි වැනි සිනමාපටවල නිසාද මෙරට ප්‍රේක්ෂකයාට ජනප්‍රියත්වයට පත් වුනා.

ක්ෂේත්‍රයට පැමිණි මුල් කාලයට වඩා අද වන විට නිර්මාණ සදහා සඳහා ලැබෙන ආරාධනා අඩු මට්ටමක පවතින බවත් ඊට වඩා වන හේතුව නවක රංගන ශිල්පීන් හා ශිල්පිනියන් ගේ වැඩි දායකත්වයක් රංගන කටයුතු සඳහා ලැබීමත් නිසා බව රුවන්ගේ පවසා තිබෙනවා.
විවාහය නිසා කලා කටයුතුවලින් තරමක් දුරට ඈත් වූ ඇය යම් යම් සීමා ඔස්සේ කලා කටයුතු සඳහා සම්බන්ධ සම්බන්ධවීම සිදුකරනු ලබයි.
කලා නිර්මාණ කිහිපයකට සම්බන්ධ වී කටයුතු කර ඇති අතර ඇයගේ රංගනය ඉදිරි කාලය තුළ දී ප්‍රේක්ෂකයාට දැක ගැනීමේ දැක ගැනීමේ අවස්ථාව තිබෙනවා. රංගනයේ දී මෙන්ම සැබැ ජිවිතයේදි ද සුන්දර චරිතයක් වන ඇය නිහතමානී කලාකාරිණියකි.

අදටත් ෆේස්බුක් ගිණුමක් භාවිතා කරන්නේ නැති වුවත් ඇයට එදා මෙන්ම අදත් ප්‍රෙක්ෂකයාගේ ආදරය නොඅඩුව ලැබෙන බව ඇය මතක් කර සිටියා.
මේ දිනවල රංගන කටයුතුවලින් දැකගැනීමට නොහැකි වුනත් අදටත් දේශකයාගේ මතකයේ රැඳුණු සුන්දර චරිතයක් වන රුවන්ගි රත්නායක ගේ ලස්සන ඡායාරූප කිහිපයක් මේ.









