ගොසිප් පුවත්තරු ගොසිප්

බොහෝ දෙනාගේ අවධානය මේ දින වල යොමු වු සුන්දර පුෂ්පිකාගේ ඡායාරූප

නිරුපණ ක්ෂේත්‍ර‍ ඔස්සේ සුන්දර සුරූපිණියක් ලෙස ප්‍ර‍සිද්ධියට පත් වු ඇය  සුන්දර යුවතියක් වීම නිසා 2011 වසරේ මෙරට අවිවාහක රූ රැජිණ කිරුළ දිනා ගන්නා අතර 2020 වසරේදි ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ කිරුළ දිනා ගැනීමට සමත් වනවා. ඇය නමින් පුෂ්පිකා ද සිල්වා වේ.

2020 වසරේ ඇය විවාහක රූ රැජිණ කිරුළ දිනා ගැන්නා මොහොතේ සිදු වු සිදුවීම මෙර මාධ්‍ය තුළ බොහෝ සේ කතා බහට ලක් වු කරුණක් බවට පත් වුවා සේම රටේම ඇවධානය ඇය වෙත යොමු වන්නට එම තරගය එක් හේතුවක් වුනා.

අභියෝග රාහියක් මධ්‍යයේ වුවද ඇය ලැබු එම ජයග්‍ර‍හණය පිළිබද ඇය මතක් කර සිටින්නේ සතුටිනි. සුන්දර නිරුපණ ශිල්පිනියක් ලෙස කටයුතු කරන ඇය විවිධ විලාසිතා ඔස්සේ පෙනි සිටිම නිසා ඇයගේ සුන්දරත්වය ගැන සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නිතරම කතා බහට ලක් වනවා.

01.

මේ දින වල රටේ පවතින තත්වය හමුවේ තමන්ගේ පුතණුවන් සමග නිවසට වෙලා පරිස්සමින් කාලය ගත කරන ඇය පිළිබද වැදි දුරටත් කතා කිරිමේදි පසුගිය දිනක දේශපාලන කරුණු නිසා ඇය ගැන තව තවත් කතා බහට ලක් කරණු ලැබුවා.

ඊට අමතරව ඇය ගැන විවිධ කට කතා රාශියක් මේ වන විට පැතිරි ගොස් ඇති අතර ඒවා ප්‍ර‍තික්ෂේප කරමින් පිළිතුරු වශයෙන් ඇය මාධ්‍ය සාකච්ඡාවක් සදහාද සහභාගි වුනා.

02.

සුන්දර පුෂ්පිකා ඉදිරි වසරේදි ඇමරිකාවේ පැවැත්වෙන ලෝක විවාහක රූ රැජින කිරුළ සඳහා සහභාගී වීමට සුදානම් වෙමින් සිටි. ඒ සදහා ඇය පුහුණුවීම් ද සිදු කරනු ලබනවා.

පසුගි ගිය දිනක පුෂ්පිකාගේ  සුරූපී ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය ජාලා වල දැක ගැනීමට හැකි වුනා. ඇයගේ එම සුන්දර ඡායාරූප කිහිපයක් තමයි මේ.

03.

04.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button