ගොසිප් පුවත්තරු ගොසිප්

කවුරු මොනවා කිවත් තමන් කැමති විදිහට අඳින පළදින සුන්දර චුලක්ෂි රණතුංග

මේ දිනවල හිරු නාලිකා ඔස්සේ විකාශය වන හිරු මේගා නර්තන අභිෂේක තරගාවලියේ කැපී පෙනෙන චරිතයක් බවට පත්තු සුන්දර නර්තන ශිල්පිනියක් ලෙස චුලක්ෂි රණතුංග හඳුන්වන්න පුළුවන්.

නර්තන කටයුතුවලට අමතරව ඇය නිරූපණ ශිල්පිනියක් ලෙසද රංගන කටයුතුවලදී ද දැකගැනීමට හැකි සුන්දර රූ සපුවක් හිමි සුන්දර තරුණියක් වනවා. ඇය වඩාත් රසිකයින් අතර ජනප්‍රිය චරිතයක් බවට පත් වේ ඇත්තේ සිනමාව සිනමා රංගන ශිල්පිනියක් ලෙසයි.

නමුත් රසිකයන්ට ටෙලි නාට්‍ය ඔසනාට්‍ය ඔස්සේ ඇගේ රංගනයෙන් දැකගැනීමට නොහැකි වුවත් ඉදිරියේ දී ඇයගේ රංගනයන් ටෙලි නාට්‍යය ඔස්සේ දැක ගැනීමේ හැකියාව ප්‍රේක්ෂකයන්ට හිමිවනවා.

ඇයට හිමි සුන්දර රූ සපුව නිසා ම කලා ලෝකයේ සුන්දරත්වය අතින් වෙනස්ම විදිහේ ආකර්ෂණයක් දිනා දිනාගැනීමට හැකි සුන්දර යුවතියක් වන මේ චූලක්ෂි නිරූපණ ක්ෂේත්‍රයේ විවිධ නිරූපණ කටයුතු සඳහා යොමු වනවා.

එකේ සුන්දර ශරීරයේ ඒ අයුරින්ම පවත්වාගෙන යාම සඳහා එය ඒ වෙනුවෙන් ලොකු කැප කිරීමක් සිදුකර ඇති බවත් මේ නිසාම ඇයගේ තරහ කී පෙනුම ඒ අයුරින්ම පවත්වාගෙන යන්නට ඇය සමත් වී තිබෙනවා.

මේ දිනවල හිරු මේකා රියැලිටි වැඩසටහන් ඔස්සේ ඇය ඇගේ නර්තන හැකියාවන් වෙනස්ම ආකාරයෙන් ප්‍රේක්ෂකයන් අතරට ගෙන ගිය දක්ෂ නර්තන ශිල්පිනියක් ලෙස දැක දැකගන්නට ලැබෙනවා.

ඇය මේ වන විට සිනමා පට ගණනාවකට තම රංගන දායකත්වය ලබාදී ඇති අතර එම සිනමාපට ඉදිරියේදී සිනමා ප්‍රේක්ෂකයන්ට දැක ගැනීමේ හැකියාව ද වන බවත් බවයි මතක් කර සිටියා.

ඇයි ගේ සරාගී පෙනුමක් සමග ඇය විවිධ ඇඳුම් විලාසිතා නිරූපණය කරන අතර බොහෝ දෙනා ඇයගේ මෙම ඇදුම විලාසිතා ගෙන විවිධ දේ පවසන ලබනවා.

නමුත් ඒ කිසිවක් තමාට අදාළ නැති බවත් වෙනස් විදිහේ දේවල් සිදු කිරීමට ඇය වැඩි කැමැත්තක් දක්වන බවත් එම වෙනස් අත්දැකීම් තුළින් ප්‍රේක්ෂකයා පිනවීමට ගෙවීම් සිදු කරන බවත් මතක් කර සිටියා. ඉතින් සරාගී පෙනුමක් ඇති චුලක්ෂිගේ ඡායාරූප තමයි මේ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button