ගොසිප් පුවත්තරු ගොසිප්

පුංචි තරුවක් ලෙස ජනප්‍රිය වු ඔෂානි සංදීපා දැන් සුන්දර පෙම්වතියක්ද

දෙරණ නාලිකාව මගින් පැවැත්වූ රියැලිටි තරඟාවලි අතර මෙරට ජනතාව වැඩි වශයෙන් ආකර්ශනය කරගන්නා ලද වැඩසටහනක් ලෙස දෙරණ ලිට්ල් ස්ටාර් තරගාවලිය පෙන්වා දිය හැක.

ඒ ඔසමේ ඔස්සේ බිහිවූ පුංචි කරුණු රැසක් අද වන විට අපේ රටේ දක්ෂ රංගන ශිල්පීන් ගායන ශිල්පීන් මෙන්ම නර්තන ශිල්පීන් බවට පත් වී තිබෙනවා. දෙරණ ලිට්ල් ස්ටාර් ගායනා තරගාවලිය ඔස්සේ එදා ඉතා ජනප්‍රිය වූ පුංචි තරුවක් ලෙස ඔෂානි සංදීපා පුංචි දියණිය හදුන්වන්න පුළුවන්.

හුරුබුහුටි මේ පුංචි දැරිවිය අද වන විට අපේ රටේ යොවුන් පරපුරේ ගායන ශිල්පිනියක් ලෙස ට පත්වී තිබෙන අතර ඇය යොවුන් වයසේ සිටින සුන්දර තරුණියක් ද වනවා.

අවසාන ප්‍රේමයයි මාගේ, දෑත අල්ලා , හිතුමතින් ලන් වෙලා ආදී ගීත ගායනා ඇගේ සුමිහිරි කටහඩින් ශ්‍රාවකයින්ට ඇසීමට හැකි වන අතර එදා පුංචි කටහඬින් ඈ ගායනා කළ ආකාරයෙන් සුන්දර කටහඬක් අදටත් ඇයට පිහිටා තිබෙනවා.

සුන්දර යුවතියක් වන ඔෂානි සන්දීපා ඇයගේ දිගු කෙස් දිගු කෙස් කළඹ කපා ඇති අතර මේ නිසා ඇයට වෙනස්ම විදිහේ සුන්දර පෙනුමක් මේ වන විට ලැබී තිබෙනවා.

බොහෝ ප්‍රේක්ෂකයන් ස සිතන්නේ ඇය පෙම්වතියක් ඇති බවයි. ඇය පෙම්වතියක්ද යන්න ඉදිරි දිනයකදි ප්‍රේක්ෂක ඔබට දැන ගන්නට ලැබේවි.

නමුත් එය පෙම්වතියක් වී ඇති බව තවමත් ප්‍රකාශ කර නොමැත. ඉතින් මේ පුංචි තරු තරුව නැතිනම් අග සුන්දර යුවතියක් වන ඔශානි සංදීපා ලස්සන ඡායාරූප ටිකක් තමයි මේ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button