
අපේ රටේ සුරූපී රංගන ශිල්පිනියන් බොහෝ දෙනෙකු සිටින අතර එම රංගන ශිල්පිනී අතරින් මේ දිනවල වඩාත් කතා බහට ලක්වන්නේ රංගනයට අලුතින් පිවිසි යොවුන් වියේ පසුවන සුන්දර තරුණියන් වේ.
රංගනයට මෙන්ම කළ ලෝකයට අලුතින් පිවිසෙන්න පිවිසෙන මේ සුන්දර රංගන ශිල්පිනියන් රැසක් අද වන විට දැක ගැනීමට හැකි වනවා . ඒ අතර දෙරණ නාලිකාවේ විකාශය වන බොහෝ ටෙලි නාට්‍යවල අලුත් මුහුණු කිහිපයක්ම දැක ගැනීමට හැකි වනවා .
දෙරණ නාලිකාවේ විකාශය වන ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රිය වූ ටෙලි නාට්‍ය මාලාව වන ” සංගීතේ ” ටෙලි නාට්‍යය තුළින් ද නවකයින් ලෙස දැක ගැනීමට හැකි වුණා.
01.

සංගීතේ ටෙලි නාට්‍ය ඔස්සේ ප්‍රේක්ෂකයා අතරට ගිය රංගන ශිල්පිනියක් ලෙස නර්මදා ජයමහ පෙන්වා දිය හැක. ඇය රංගනයට පිවිසීමට ප්‍රථම ප්‍රේක්ෂකයා ඇයව අඳුනාගන්නෙ ගායන ශිල්පිනියක් ලෙසයි.
ඒ දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගාවලියේ අවසන් 24 දෙනා අතරට තේරී පත් වු නිසාය. අද වන විට රංගන ශිල්පිනියක් වශයෙන් කටයුතු කරන අයට ඉතා හොඳ පෙන බවත් රසික රසිකාවියන්ගෙන් ලැබෙන ආදරය වෙනස්ම විදියේ ආදරයක් බවත් සතුටින් මතක් කර සිටියා. සුන්දර රූ සපුවක් හිමි මේ සුන්දර යෞවනියගේ ලස්සන ඡායාරූප පෙළක් තමයි ඔබට මෙයින් දැකගැනීමට හැකිවන්නේ.
02.

03.









