ගොසිප් පුවත්තරු ගොසිප්

රංගනයෙන් ඉවත් වි සංගීතා වීරරත්න සියත නාලිකාවේ හිමිකරු වන තම ස්වාමියා සමග ගෙවන ජවිතය

සංගීතා වීරරත්න මහත්මිට කියන්නේ ඇපේ රාටේ සිනමාවේ මතකයන් රැසක් ඉතිරි කරන ලද ජනප්‍රිය සුන්දර රංගන ශිල්පිනියක් වනවා.

ඇය පිළිබද වැඩි දුරටත් කතා කරන විට මෙරට සිනමාව ඉහළ මට්ටමක රදා පැවැත්ම සදහා ඇයගේ රංගන දායකත්වය ඉමහත් වටිනා සේවාවක් සිදු කර තිබෙනවා.

90 දශකයේ එවක ඇයගේ රංගනයට ආදරය කරනු ලැබු ප්‍රේක්ෂක පිරිස අත් විශාල වු  අතර එදා ඇයට ලැබුනු ඒ ජනප්‍රියතවය අදටත් එලෙසම රදවා ගැනීමට සමත් රංගන ශිල්පිනියක් ලෙස සංගීතා වීරරත්න මහත්මිය පෙන්වා දිය හැක.

අදටත් එදා මෙන් සුන්දර වන ඇය නිහමානි රංගන ශිල්පිනියකි. මෙරට තීරගත වු සිනමා පට රැසකට ඇයගේ දායකත්ව ලබා දී ඇති අතර ඇය විසින් උත්පලවණ්ණා තෙරණියගේ චරිතය නිරූපණය කිරිම මෙරට සිනමාව ගැන රසිකයා කතා බහට ලක් වු විශේෂ කරුණක් වුනා. ඇයගේ සුවිශේෂි රංගන හැකියාව නිසාම ඇය සම්මාන රැසකින්ද පිදුම් ලබා ඇත.

අපි මේ කතා කරන සුන්දර රංගන ශිල්පිනී සංගීතා වීරරත්න මහත්මියගේ පෞද්ගලික ජිවිතය ගැන කතා කරන විට ඇය විවාහ වි සිටින්නේ සියත රුපවාහිනි නාලිකාවේ හිමිකරු වන රෝෂාන් කාරියප්පෙරුම සමගයි. ඇය මේ වන විට දියණියකිගේ මවක්ද වනවා.

දැනට රංගන කටයුතු වලින් ඇත් වි සිටින ඇය මේ වන විට තමන්ගේ ආදරණිය පවුල සමග කාලය ගත කරනු ලබනවා. සංගීතා වීරරත්න මහත්මිය හා ඇයගේ ආදරණිය පවුලේ සුන්දර ඡායාරූප පෙලක් ඔබට තමයි ඔබට මේ ගෙන එන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button