ගොසිප් පුවත්තරු ගොසිප්

කඩවසම් රංගන ශිල්පී කැලුම් ශ්‍රී ගේ ලෝකයට ආපු පුංචි අමුත්තා

රංගන ක්ෂේත්‍රයට එක් වු යොවුන් පරපුරේ අලුත්ම රංගන ශිල්පියෙකු ලෙස කැලුම් ශ්‍රී හදුන්වන්නට පුළුවන්. ඔහු ප්‍ර‍ථමයෙන් අපට දැක ගැනීමට හැකි වන්නේ වෙළද දැන්වීම් ඔස්සේ වන අතර එමෙන්ම සංගීත විඩීයෝ සදහාද ඔහුගේ රංගන දායකත්ව ලබා දී තිබෙනවා.

යොවුන් රංගන ශිල්පියෙකු ලෙස අද අප ඔහු හැදින ගත්තද ඔහු නර්තනය සදහාද දක්ෂ යෞවනයෙකු වේ. හින්දි නළු රිතික් රෝෂන් වාගේ රංගනය සහ නර්තනය යන දෙකටම යොමු වන්නට මොහු අදහස් කර ගත් නිසා මෙම රංගනය සහ නර්තන ක්ෂේත්‍ර‍දෙකම මොහු විසින් තොරා ගෙන තිබෙනවා.

01.

හිරු නාලිකාවේ විකාශය වු සිද්ධාර් ගෞතම නාට්‍යයේ සිද්ධාර්ථ කුමාරයාගේ චරිතයට පණ පෙවු මොහුගේ රංගනය නිසා අතිශය ජනප්‍රිය චරිතයක් බවට පත් වන්නට මොහුට හැකියාව ලැබෙනවා.

මේ දිනවල හිරු මෙගා ස්ටාර් රියැලිටි නර්තන තරගාවලිය සදහාද මොහුගේ දායකත්ව ලබා දුන් අතර ටෙලි නාට්‍ය  සදහාද මේ වන විට ඔහුගේ රංගනයන් අපට දැක ගැනීමට හැකියාව ඇත.

නමුත් අද වන විට මේ කඩවසම් රංගන ශිල්පියා පිය පදවිය ලබා ඇති අතර ඔහුට ආදරණිය පුංචි පුතෙකු සිටි. ඔහුගේ ආදරණිය බිරිද සහ පුංචි පුතු සමග ලබා ගත් සුන්දර ඡායාරූප පෙළක් තමයි ඔබට මෙතනින් දැක ගන්නට හැකි වන්නේ.

02.

03.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button