ගොසිප් පුවත්තරු ගොසිප්

නිවේදකයෙකු ලෙස ජනාධරය දිනා ගත් ශෂිරංගගේ විවාහයේ ලස්සන ඡායරූප පෙළ

රටේ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ජනාදරය දිනා ගත් බොහෝ පිරිසක් සිටින අතර එම ක්ෂේත්‍රය අතුරින් නිවේදන චිත්‍ර යේ පිළිබඳ කතා කළ යුතුම වේ.

විවිධ රූපවාහිනී නාලිකා මෙන්ම ගුවන් විදුලි නාලිකා වල ද විකාශයන් විවිධ වැඩසටහන් වාගේම එම වැඩසටහන් විකාශය කර නිවේදක නිවේදිකාවන් ප්‍රේක්ෂක සහ ශ්‍රාවක පිරිස් අතර ආදරේ දිනා ගැනීමට සමත් වී තිබෙනවා. අපි මේ කතා කරන ජනප්‍රිය චරිත රංගන ශිල්පියෙකු ලෙසත් නිවේදක ශිල්පියෙකු ලෙසත් හඳුන්වාදී දීමට හැකි අතර ඔහු නමින් ශෂිරංග වික්‍රමසේකර වේ.

01.

ප්‍රථමයෙන් මොහු රංගන ශිල්පියකු වීම පිළිබඳ කතා කිරීමේදී අපේ රටේ ජනප්‍රිය වූ ටෙලි නාට්‍ය රැසකට රංගන දායකත්වය ලබාදී තිබීම නිසා මොහු ප්‍රේක්ෂකයා අතර ජනප්‍රිය චරිතයක් වූ චරිතයක් ලෙස හඳුන්වනු ලබන අතර මුතුකුඩ, තරුපිරි අහස, සඳට අහස ආදරෙයි,  අරුන්දතී ආදී ටෙලි නාට්‍ය අද හමු වූ ඔහුගේ රංගන දායකත්වය ලබාදී තිබෙනවා.

නමුත් රංගන ශිල්පීයෙකු ලෙස කටයුතු කරන අතර අතරම ඔහු නිවේදකයකු ලෙසද ජනතාව අතරට ගොස් ඇති අතර ජාතික රුපවාහිනීයේ නිවේදකයෙකු ලෙස කටයුතු කරනු ලබනවා.

02.

ශෂිරංග මේ වන විට  සමාජ සේවා කටයුතු සදහා වැඩි වශයෙන් තමන්ගේ දායකත්වය මේ දින වල ලබා දී තිබෙනවා. ඊට හේතුව වන්නේ මොහු ප්‍රාදේශීය සභා මන්තිවරයෙකු ලෙස කටයුතු කිරීමයි.

නමුත් ශෂිරංග ගැන පසුගිය දිනක වැඩි වශයෙන් කතා බහට ලක් වුනේ ඔහු කාටත් හොරා විවහා දිවියට පත් වීමයි. චාම් අයුරින් ඔහුගේ විවාහය සිදු කර ඇති අතර  ඔහුගේ විවාහ දිනයේ ලබා ගත් ලස්සනම ලස්සන ඡායාරූප පෙල මේ දින වල සමාජ මාධ්‍ය ජාලා වල දැක ගැනීමට හැති වුනා. ශෂිරංගගේ විවාහ දිනායේ ලබා ගත් ලස්සන ඡායරූප පෙළ ලමයි පහතින් ඔබට දැක ගන්නට ලැබෙන්නේ.

03.

04.

05.

06.

07.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button