ඩෙනීමට සායට වගේම සාරියටත් නොදෙවනි කොල්ලෝ පිස්සු වට්ටපු සඳනි

අපේ රටේ තරුණයන්ගේ සිත් වසගටය ගත් සුරූපි රූ සපුවක් හිමි ඇය බොහෝ තරුණයන්ගේ සිත් දිනා ගැනීමට සමත් වුනු රංගන ශිල්පිනියක් වුනා. ඇය නමින් සඳනි ප්‍රනාන්දු.
වෙළද දැන්වීම් ඔස්සේ, නිරුපණ ශිල්පිනියක් ලෙස ද , ටෙලි නාට්‍ය වලදී ද ඇයගේ රුව දැක ගැනිමට හැකි වනවා. ඇයව බොහෝ දෙනෙක් හදුනා ගන්නේ සංගීත විඩියෝ හරහා වේ. සුන්දර රූ සපුවක් හිමි නිසා කාලයක් ඇයව සමාජ ජාල මාධ්‍ය වල බොහෝ කතා බහට ලක් වුනු යුවතියක් වුනා.
01.

ඇය මුළින්ම වෙළද දැන්වීම් සදහා යොමු වන්නේ 2016 වසරේ දි වේ. සුන්දර මුහුණත්, කැරලි කොණ්ඩයත් නිසා ඇයගේ පෙනුම කාගෙත් සිත් ඇද ගන්නා සුළු පෙනුමක් වනවා. ඇය බොහෝ තරුණයන්ගේ සිත් ඇද ගත් යුවතියක් වුවත් අද වන විට ඇය ආදරණීය පෙම්වතියක් වනවා.
02.

ඇය ඔහුගේ පෙම්වතා කවුද කියලා නම් තාම මාධ්‍යයට පවසා නැත ඔහුව මුණ ගැනීම පිළිබද ඇය මතකය අලුත් කිරිමේදි ඇය ඒ පිළබද කතා කලේ ඇයගේ සහ ඔහුගේ පළමු නිර්මාණය තුළින් ඔහුව මුණ ගැසුනු බවයි.
03.

අග්නි පියාපත් ටෙලිනාට්‍යය තුළ ඇය දැක් වු රංගනය ප්‍රේක්ෂක ආදරය බොහෝ සේ දිනා ගැනීමට සමත් වුනා.
මේ නිසාම ප්‍රේක්ෂ අවධානය තව තවත් වැඩි කර ගැනීමට සඳනි ප්‍රනාන්දු ට හැකියාව ලැබෙනවා. රගපැමට සම්බන්ධ වීම ගැන ඇය කතා බහ කලේ එය අහඹු දේයක් බවයි. ඒ අනුව ඇය අද ජනප්‍රිය රංගන ශිල්පිනියක් බවට පත් වී තිබෙනවා.
ඇය මේ වන විට සිනමා කටයුතු වලට ද සම්බන්ධ වී තිබෙනවා. අපේ රටේ තරුණයන් වසගයට පත් කර ගත් සඳනි ගේ අලුත්ම ඡායාරූප ටික තමයි මේ.
04.

05.









