අහුලගත්ත ගොසිප්“ගොඩක් පිරිමි ළමයින්ට පැටලෙනවා. මොකද එයාලා එකපාර මූණ දිහා බලන්නේ නැති නිසා”
අතිශය ප්‍රේක්ෂක ආදරය දිනාගත් ටෙලි නාට්‍ය අතරින් මේ දිනවල දෙරණ නාලිකාවේ විකාශය වන මල් පිපෙන කාලය ටෙලිනාට්‍ය ඔහු ප්‍රේක්ෂක පිරිසක් අමතක නොකර නරඹන සුන්දර ටෙලි නාට්‍යයක් වශයෙන් පෙන්වා දීමට හැකි අතර, එම ටෙලි නාට්‍යය බොහෝ දෙනා නරඹන්නට සහ එහෙම එම නාට්‍යයට සුන්දරත්වයක් එක් කරන්නට සමත් වූ නවක රංගන ශිල්පිනියන් සහ ශිල්පීන් ගණනාවක්ම මෙම කතා මාලාව …

