අහුලගත්ත ගොසිප්ලංකාවේම ආදරේ දිනාගත් ඉෂි අම්මාගේ සැබෑ ජීවිතය
“මේ ආදරයයි” කියලා කියන්නේ ප්‍රේක්ෂක ආදරය ඉතා ඉහළින් දිනා ගනිමින් සිරස නාලිකාවේ වසර ගණනාවක් පුරාවට කොටස් දහස් ගණනක් විකාශය වුණු මෙගා ටෙලි නාට්‍යයකුයි. එහි එන එකිනෙකට වෙනස් විවිධ චරිත අතර “ඉෂිතා” එහෙමත් නැත්නම් “ඉෂි අම්මා” කියලා කියන්නේ වැඩිම ප්‍රේක්ෂක ආදරයක් දිනාගත්, වැඩි වශයෙන් කුඩා දරුවන්ගේ ආදරය දිනාගත් චරිතය ලෙස හඳුන්වන්න පුළුවන්. ඉතින් කවුරුත් ආදරය කරන …










