2026 අගෝස්තු 21, සිකුරාදා
උණුසුම් පුවත්
ලස්සන වගේම දක්ෂතාවයත් පිරුණු දිනිති, බ්‍රිස්ටල් නුවර ඉඳන් බෙදාගත්ත ආදරණීය මතක සටහන්.

Thursday News

63 Articles
ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට බොහෝ සේ කැමැත්ත දක්වන රියැලිටි තාරකාවියක් වන මදුනිකා නශාලිඅහුලගත්ත ගොසිප්
2022 පෙබරවාරි 23

ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට බොහෝ සේ කැමැත්ත දක්වන රියැලිටි තාරකාවියක් වන මදුනිකා නශාලි

වර්තමානයේ බොහෝ දෙනකුගේ ප්රියතම රියැලිටි වැඩසටහන වන “හිරු ස්ටාර්” තරගාවලිය හරහා ගායන ලෝකයට පෑයූ දහසක් තරු අතර මදුනිකා නශාලි කියලා කියන්නෙත් බොහෝ ප්රේක්ෂක ආදරයක් හිමි වූ අති දක්ෂ, ජනප්රිය ,යොවුන් ගායන ශිල්පිණියක්. “මතකද මාව තාම ඔයාට…” ගීතය හරහා වඩාත් ප්රේක්ෂකයින් හඳුනාගන්නා ඇය සංගීත ක්ෂේත්රයට මෙන්ම ක්රීඩාවට ද බෙහෙවින් ඇලුම් කරන බවයි කියා සිටියේ. ඒ අතරින් …

අපේ රටේ ආදරණීය අම්මලාට දිනක්ෂිගෙන් අපුරු ප්‍රකාශයක්අහුලගත්ත ගොසිප්
2022 පෙබරවාරි 23

අපේ රටේ ආදරණීය අම්මලාට දිනක්ෂිගෙන් අපුරු ප්‍රකාශයක්

ශ්‍රී ලාංකික කලා ක්ෂේත්‍රය තුල ඉමහත් ජනප්‍රියත්වයට ආදරයට පාත්‍ර වූ කලාකරුවන් දෙපලක් වශයෙන් සරංග දිසාසේකර සහ දිනක්ශි ප්‍රියසාද් යුවල හඳුන්වන්නට පුළුවන්. රංගන කටයුතු තුළදී මෙන්ම සැබෑ ජීවිතයේ ජීවිතයේදී ද ඔවුන් සැබැවින්ම ආදරණීය යුවලක් වන අතර බිරිඳ ස්වාමියා වශයෙන් මෙන් ම ආදරණීය දෙමාපියන් වශයෙන් ද ඔවුන් ඉතාමත් සුන්දර ජීවිතයක් මේ වන විට ගත කරනු ලබනවා. සමාජ …

පිය පදවියට සුදානමින් ඉන්න මනේජ් සංජය සංවේදීව කියූ කතාවඅහුලගත්ත ගොසිප්
2022 පෙබරවාරි 16

පිය පදවියට සුදානමින් ඉන්න මනේජ් සංජය සංවේදීව කියූ කතාව

හිරු ටීවී නාලිකාවේ විකාශය වන “හිරු ස්ටාර්” කියලා කියන්නේ මේ දිනවල බොහෝ දෙනෙක් නරඹන ජනප්‍රියතම රියැලිටි වැඩසටහන කිව්වොත් බොහෝ දෙනෙක් එයට එකඟ වනු ඇති. එහි season 2 හි තරග වැදුණු බොහෝ ප්‍රේක්ෂක සිත් දිනාගත් තරගකරුවෙක් තමයි මනේජ් සංජය කියලා කියන්නේ. ඉතා නිහතමානී, සුහදශීලී, සොඳුරු තරුණයකු වන ඔහුට ඉතා ඉක්මනින් උණුවන ,සංවේදී හදවතක් හිමී කිව්වොත් ඔයාලා …

“රඟපාන චරිතයට මට සාධාරණයක් කරන්න බැරිනම් මම ඒ චරිතය රඟපාලා වැඩක් නැ” මනීෂා චංචලාඅහුලගත්ත ගොසිප්
2022 පෙබරවාරි 10

“රඟපාන චරිතයට මට සාධාරණයක් කරන්න බැරිනම් මම ඒ චරිතය රඟපාලා වැඩක් නැ” මනීෂා චංචලා

“දෙරණ ලිට්ල් ස්ටාර්” තරගාවලියේ 12න් පහළ ගායන අංශයේ සිව් වන ස්ථානය දිනා ගනිමින් රංගන වරම් හිමිකර ගන්නා ඇය වඩාත් ජනප්රිය වන්නේ “සිදූ” ටෙලි නිර්මාණය හරහා යි. එහි “තෙරුනි” නම් චරිතයට පණ පොවන ඇය නව පරපුරේ අති දක්ෂ, ජනප්රිය ,සුරූපී, යොවුන් රංගන ශිල්පිනී, ගායන ශිල්පිනී මනීෂා චංචලා යි. ගායනයට ,රංගනයට අමතරව නිවේදනයටද උපන් හපන්කම් දක්වන මනීෂා …

ඉදිරියේදිත් අවශ්‍ය අංක එකේ ප්‍රහසන නළුවෙක් වෙන්න. මගේ කාර්යභාරය මිනිස්සුම හිනැස්සීමඅහුලගත්ත ගොසිප්
2022 පෙබරවාරි 10

ඉදිරියේදිත් අවශ්‍ය අංක එකේ ප්‍රහසන නළුවෙක් වෙන්න. මගේ කාර්යභාරය මිනිස්සුම හිනැස්සීම

මයික් යන නම ඇසු පමණින් මතකයට නැගෙන මුහුණක් අපි හැමෝටම තිබෙනවා. දුටු පමණින්ම සිනහා සිනහ උපදවන රංගනයට දක්ෂ ප්රහසන නළුවකු වශයෙන් ප්රේක්ෂකයා අතර, ඉතාමත් ජනප්රිය ප්රහසන චරිත ඉතාමත් දක්ෂ සහ සාර්ථක ලෙස සිදු කරනු රංගන ශිල්පියෙකු නිවේදන ශිල්පියකු වශයෙන් දෙනුවන් සේනාධීර හඳුන්වන්නට පුළුවන්. සම්බන්ධ කටයුතුවලදී මෙන්ම නිවේදන කටයුතුවල දී යුතු ඔහුගේ ප්රහසන වැඩ නිසා ප්රේක්ෂකයාගෙ …

වැලන්ටයින් දිනයට කලින්ම ජනප්‍රිය ගායක සංගීත් ඉද්දමල්ගොඩගෙන් බිරිඳට දෙන තෑග්ගඅහුලගත්ත ගොසිප්
2022 පෙබරවාරි 9

වැලන්ටයින් දිනයට කලින්ම ජනප්‍රිය ගායක සංගීත් ඉද්දමල්ගොඩගෙන් බිරිඳට දෙන තෑග්ග

වර්තමානයේ කලා ක්ෂේත්‍රයේ සිටින නව පරපුරේ ගායන ශිල්පීන් අතර ජනප්‍රියත්වයේ ඉදිරියෙන් පසුවන අති දක්ෂ, කඩවසම් ගායන ශිල්පියෙක් තමයි සංගීත් ඉද්දමල්ගොඩ කියලා කියන්නේ. බොහෝ තරුණියන්ගේ ආකර්ෂණය දිනා සිටින ඔහු නිර්මාණයන් තුළින් නිතර දක්නට නොලැබෙන, ඉඳහිට දක්නට ලැබෙන ගායන ශිල්පියෙක් බව ඔබත් පිළිගනු ඇති. ඉතින් ඔහු පිළිබඳව මේ මෑත භාගයේ ටිකක් වැඩිපුර කතාබහට ලක් වුණා කිව්වොත් නිවැරදියි. …

“රසිකා කියන්නේ අඩු වයසින් විවාහ වුණු තරුණ අම්මා කෙනෙක්” ලංකාවම ආදරේ කරන රසිකා කීව කතාවඅහුලගත්ත ගොසිප්
2022 පෙබරවාරි 3

“රසිකා කියන්නේ අඩු වයසින් විවාහ වුණු තරුණ අම්මා කෙනෙක්” ලංකාවම ආදරේ කරන රසිකා කීව කතාව

වේදිකාව තුළින් රංගන දිවිය අරඹා මේ වන විට වේදිකාව හරහා මෙන්ම පුංචි තිරය, රිදී තිරය හරහා ද ප්රේක්ෂක ආදරය ඉතා ඉහළින් දිනා ගැනීමට සමත් වී සිටින ඇය මේ දිනවල බොහෝ දෙනෙක් ඉතා ආසාවෙන් නරඹන ටෙලි නිර්මාණයක් වන, ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන “නාඩගම් කාරයෝ” ටෙලි නිර්මාණයේ “රසිකා” නම් තරුණ මවගේ චරිතය හරහා අති විශාල ජනාදරයට පාත්ර …

රංගනයට වඩා මට මගේ ආත්ම ගෞරවය වටිනවා. අපි හොඳට ඉන්නවනම් එහෙම චෝ දනා එල්ල වෙනවා අඩුයිඅහුලගත්ත ගොසිප්
2022 ජනවාරි 27

රංගනයට වඩා මට මගේ ආත්ම ගෞරවය වටිනවා. අපි හොඳට ඉන්නවනම් එහෙම චෝ දනා එල්ල වෙනවා අඩුයි

සුන්දර මහියංගනය පුරවරයේ ඉපිද 2019 දෙරණ අවුරුදු කුමරිය තරගය සඳහා ඉදිරිපත්ව එහි දෙවන ස්ථානයට හිමි කිරුළ දිනා ගනිමින් ඒ හරහා රංගන වරම් හිමි කර ගන්නා ඇය තමයි සුරූපී, යොවුන්, අති දක්ෂ, ජනප්රිය ,නවක රංගන ශිල්පිනී කස්තුරි ජයවර්ධන කියල කියන්නේ. “හුස්මක් තරමට” ටෙලි නිර්මාණය තුළින් රංගනයට පා තබන ඇය මේ දිනවල බොහෝ දෙනෙක් ඉතා ආසාවෙන් නරඹන …

කවදාවත් තාත්තාගේ ආදරේ කියලා ඉවර කරන්න බැහැ. මේ ලෝකෙ වැඩිපුරම ආදරය මගේ දුවලා දෙන්නටඅහුලගත්ත ගොසිප්
2022 ජනවාරි 27

කවදාවත් තාත්තාගේ ආදරේ කියලා ඉවර කරන්න බැහැ. මේ ලෝකෙ වැඩිපුරම ආදරය මගේ දුවලා දෙන්නට

චන්න පෙරේරා නම ඇසූ පමණින් ඔහුගේ කඩවසම් රූපය මෙරට ප්රේක්ෂකයාට අමතක නොවන තරමටම ඔහුගේ ජනප්රියත්වය අදටත් ඒ අයුරින්ම පවතිනවා. ඔහු තාරුණ්යයේ කඩවසම් පෙනුම නිසා බාල මහලු මෙන්ම තරුණයන්ගේද අවධානය ඉතාමත් ඉහලින් දිනාගැනීමට සමත් වූ රංගන ශිල්පියකු වශයෙන් ඔහුව හඳුන්වන්නට පුළුවන්. ඉතාමත් දක්ෂ රංගන ශිල්පියෙකු වශයෙන් මෙන්ම අද වන විට කලා ක්ෂේත්රය තුළ සිටින දක්ෂ අධ්යක්ෂවරයෙකු …

මං කැමතියි එක ක්ෂේත්‍රයකින් පමණක් ප්‍රවීනයෙක් වෙන්න තිලි ෆර්නෑන්ඩුඅහුලගත්ත ගොසිප්
2022 ජනවාරි 27

මං කැමතියි එක ක්ෂේත්‍රයකින් පමණක් ප්‍රවීනයෙක් වෙන්න තිලි ෆර්නෑන්ඩු

අද වනවිට අපේ රටේ කලා ක්ෂේත්රයේ මෙන්ම නිරූපණ ශිල්පීය ද ඉතාමත් ඉහළින් තිබෙන අතර නවකයින් රැසකගේ සම්ප්රාප්තියත් සමග කලා කලා ලෝකය මෙන්ම නිරූපණ ක්ෂේත්රය තුළ ද බොහෝ ජනප්රිය චරිත ගණනාවක් මේ වන විට අපේ රටේ ප්රේක්ෂක ජනතාව හඳුනා ගෙන සිටිනවා. මෙරට කලා ශිල්පය හා සමගාමීව නිරූපණ ක්ෂේත්රය ද වර්ධනය වී ඇති අතර නවක නිරූපණ ශිල්පීන් …

නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ කගෙත් ආදරය දිනා ගත් ගීතිකාගේ පෙම්වතා මොහුද?අහුලගත්ත ගොසිප්
2022 ජනවාරි 26

නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ කගෙත් ආදරය දිනා ගත් ගීතිකාගේ පෙම්වතා මොහුද?

මේ දිනවල වැඩිම පිරිසක් ඉතා ආසාවෙන් නරඹන ටෙලි නිර්මාණයන් අතර ඉහළින්ම රැඳෙන ටෙලි නිර්මාණයක් තමයි ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන “නාඩගම්කාරයෝ” කියලා කියන්නේ. එහි එන ප්රේක්ෂක ආදරය ඉතා ඉහළින් දිනා සිටින එකිනෙකට වෙනස් වූ චරිත අතර “ගීතිකා” නම් චරිතයට සුවිශේෂ ස්ථානයක් හිමි වනු ලබනවා. ඒ අයගේ ඇති රංගන දක්ෂතාව මෙන්ම සුන්දර, අවිහිංසක, ගැමි රුව නිසා කිව්වොත් …

නැවත් වරක් බුකිය කැ’ළඹු ඡායාරූප නිකුත් කළ පුෂ්පිකාඅහුලගත්ත ගොසිප්
2022 ජනවාරි 13

නැවත් වරක් බුකිය කැ’ළඹු ඡායාරූප නිකුත් කළ පුෂ්පිකා

නම ඇසූ පමණින්ම අද වන විට අපේ රටේ ජනප්රිය චරිතයක් බවට පත්වූ ඇය නමින් පුෂ්පිකා ද සිල්වා මහත්මිය වේ. 2001 වසරේ ශ්රී ලංකා විවාහක රූ රැජින තරගාවලියේ දී කිරුළු පැලඳීමට සමත් වූ ඇයට එම කිරුලු පැලදීමේ කිරුලු පැලදීමේ උත්සවයේ දී සිදු වූ යම් සිදුවූ යම් සිදුවීමක් නිසා රට මාධ්ය තුළ බොහෝ සේ කතා බහට ලක් …