උණුසුම් පුවත්උපන්දිනය දවසේ මිලියන 6 ක වටිනාකමකින් යුත් Ventilation Machine එකක් පරිත්‍යාග කල ටීචර් අම්මා!
අප සැමගේ ජීවිතවල “උපන්දිනය” යනු සුවිශේෂී දිනයකි. බොහෝ දෙනෙක් එය සාද පවත්වමින්, මිතුරන් සමඟ විනෝද වෙමින් හෝ පවුලේ උදවිය සමඟ සතුටු වෙමින් ගත කිරීමට ප්‍රිය කරති. එහෙත්, තමන් උපන් දිනය තවත් පිරිසකට ජීවිතය දෙන, සමාජයට ආදර්ශයක් සපයන පුණ්‍යකර්මයක් බවට පත්කළ හැකි බව පසුගියදා අපට අසන්නට ලැබුණි. මෙම සුවිශේෂී පුවතේ හිමිකාරිණිය වන්නේ අප කවුරුත් දන්නා හඳුනන …










