උණුසුම් පුවත්වසීම් සිද්ධිය යට ගැහුවේ සිරිපාල හෝ ඥානරත්නම් නෙමේ රට පාලනය කළ පාලකයන්
වසීම් තාජුඩීන්ගේ ඝාතනය වැනි අපරාධ සිදු කර ඇත්තේ ගමේ වෙසෙන සිරිපාලලා හෝ ඥානරත්නම්ලා වැනි සාමාන්‍ය පුද්ගලයන් නොව රට පාලනය කළ පාලකයන් බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. අනුරාධපුරයේදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කළේ, අදාළ අපරාධ සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල ප්‍රතිඵල මත, වැරදිකරුවන් දේශපාලන ක්‍රියාකාරීන් ද නැද්ද යන්න නොසලකා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන …










