Lak Derana News

උණුසුම් පුවත් · May 25, 2025 · 1 min read · 1 views

බෝසත් පුතෙක් – රංගන ශිල්පි ජනිත් වික්‍රමගේ අම්මයි, තාත්තයි එක්ක ආදරණීය නිවාඩුවකට ගිහින් තියෙන්නේ කොහෙද බලන්නකෝ – (PHOTOS)

ජනිත් වික්‍රමගේ

බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත් රංගන ශිල්පියෙක් තමයි ජනිත් වික්‍රමගේ කියන්නේ.

පසුගිය ඔහු ගැන අහන්න ලැබුණු තොරතුරු වලට අනුව තමන්ගේ සියලු කාර්යයන්, ආශාවන් , ජීවිතයේ සියල්ලම කැපකරමින් ජනිත් මේ දවස් වල බෝසත් දරුවෙකු ලෙස තම දෙමව්පියන් රැක බලාගැනීමට කැපවෙලා ඉන්නවා.

ඉතින් ගෙවුණු සතිය ආනන්ද වික්‍රමගේ – මානෙල් වානගුරු යුවළ, සිය වැඩිමල් පුතු ජනිත් එක්ක සීගිරිය ප්‍රදේශයට ගිහින් අපූරු නිවාඩුවක් ගත කරලා තිබ්බා.

එහි ආදරණීය මතක කිහිපයක්, ජනිත් මෙලෙස මුහුණුපොත ඔස්සේ හුවමාරු කරගෙන තිබුනේ මෙලෙසින්,

 

 

Related News

Comments

Leave a comment