2020 විවාහක ලෝක රූ රැජිණ කිරුළ දිනු කැරොලින් ජූරි නැවතත් මංගල ඇදුමින් ලස්සන වුනේ මෙහෙමයි

වසරක් පාසා ලෝකේ පුරා සිටින සුන්දර රූ සපුවකට හිමිකම් කියන යුවතියන්, කාන්තාවන් තේරීමේ විවිධ තරගාවලි විවිධ රටවල් වල පැවැත්වීම සිදු කරනු ලබන අතර
ලෝකයේම සිටිනා සියලු රටවල් අතරින් සුන්දර විවාහක ලෝක රූ රැජින තේරීමේ ජාත්‍යන්තර තරගාවලියක් ද පවත්වනු ලබන අතර මේ සඳහා ලෝකයේ බොහෝ රටවල විවාහ වූ සුන්දර කාන්තාවන් තරග වදින අතර
අපේ රටින් ද මීට වසර ගණනාවක සිටම තරගාවලිය සඳහා සුන්දර විවාහක කාන්තාවන් ඉදිරිපත් වන අතර ඔවුන් ජයග්‍රහණය කරන ලද අවස්ථා ද තිබෙනවා.
අප මේ කතා කරන්නට යන්නේ 2020 වසරේ විවාහක ලෝක රූ රැජින කිරුළ දිනා දිනාගැනීමට සමත් වූ අපේ රටේ සුන්දර ශ්‍රී ලංකික කාන්තාව පිළිබඳ මේ දිනවල සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනාගේ අවධානයට යොමු වූ කරුණක් පිළිබදවයි.
2020 වසරේ විවාහක ලෝක රූ රැජින කිරුළ දිනාගැනීමට සමත් වූ අපේ රටේ කැරොලින් ජූරි ඉතාමත්ම සුන්දර රූ සපුවකට හිමිකම් කියන විවාහක යුවතියක් වනවා.
වසර 35 කට පසුව මෙම ජාත්‍යන්තර කිරුළ අපේ රටට ගෙන ඒමට ඇය සමත් වීම සුවිශේෂී අවස්ථාවක් මෙන්ම අපේ රටට විශාල ආඩම්බරයක් වුණා.
වෘත්තීන් නිරූපිකාවක් වශයෙන් කටයුතු කරන ඇය තරගකරුවන් 51 දෙනෙකු අතරින් මෙම විවාහක ලෝක රූ රැජින කිරුළ දිනා දිනා ගැනීමට එය සමත් වීම තවත් සුවිශේෂී කරුණක් වුණා.
කෙසේ නමුත් පසුගිය කාලයේ මෙරට පැවැති 2021 මිස් ශ්‍රී ලංකා තරගාවලියේ සිදුවූ යම් යම් කරුණු නිසා බොහෝ දෙනාගේ අවධානය කැරොලින් ජුරිට යොමු වූ වන්නට ද වුනා.
කෙසේ නමුත් කාලෙකට පසු සමාජ මාධ්‍ය තුළ ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් මේ දිනවල සැරිසරන ලබන අතර එය තමන්ගේ ආදරණීය ස්වාමියා සමඟ සුන්දර මංගල ඇඳුමින් සැරසුණු ජයාරූප පෙළකට පෙනී සිටින්න සිටිනු ලබන අතර ඉන් කිහිපයක් තමා ඔබ වෙත මේ ගෙන එන්නේ









