ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

වෘත්තියෙන් ගුවන් සේවිකාවක් වුවත් රංගනයෙන් මුළු රටම හදුනාගත් යුවතිය දිනිති

වෘත්තියෙන් ගුවන් සේවිකාවක් ලෙස කටයුතු කරන ඇයව රටම හදුනාගනු ලබන්නේ  සුන්දර රංගන ශිල්පිනියක් වශයෙනි. නිරූපණ ශිල්පිනියක් වශයෙන් ද, වෙළඳ දැන්වීම් ඔස්සේ ද ඇයව රටම හඳුනන චරිතයක් බවට පත්වී ඇත.

මේ නිසාම සමාජ මාධ්‍ය සමාජය මාධ්‍යයන්හි නිතරම කතාබහට ලක්වන සුන්දර රංගන ශිල්පිනියක් බවට දිනිති වල්ගමගේ පත්වී තිබෙනවා.

මෑත කාලයේ දී රංගනයට පිවිසි ස්වර්ණවාහිනියෙන් විකාශය වූ හාර කෝටිය ටෙලි නාට්‍ය ඔස්සේ මේ ජනතාව අතරට ගිය ජනප්‍රිය රංගන ශිල්පිනියක් බවට පත්වනවා.

ගුවන් සේවිකාවක් වශයෙන් වෘත්තියේ යෙදෙන ඇය රංගන කටයුතු නිසා කාර්ය බහුලව මේ ඇති අතර ටෙලි නාට්‍යය ක කටයුතු මෙන්ම සිනමා කටයුතු සඳහා ද ඇයගේ දායකත්වය මේ වනවිට ලබාදී තිබෙනවා.

පසුගිය කාල වලදී දිනිති සිරස නාලිකාවේ වොයිස් වැඩසටහන් ඔස්සේ නිවේදිකා ලෙස ද දැක ගැනීමට හැකි වුණා. රංගන කටයුතුවල නියැලෙන ගුවන් සේවයෙන් ඉවත් නොවන බව ඇයගේ අදහසයි.

ප්‍රේක්ෂකයා අතර ජනප්‍රිය චරිතයක් බවට පත්වුණේ රංගන කටයුතු ඔස්සේ බවත් රංගන ක්ෂේත්‍රයට ඉතා කැමති බවත් ප්‍රේක්ෂකයා ඇයට දක්වන ප්‍රතිචාරවලට ඇය ඉතාමත් ආදරය කරන බවත් පවසා සිටියා.

තවමත් පෙම්වතියක් නොවන ඇයට ආදර යෝජනා බොහොමයක් පැමිණෙන බවත් ඉතාමත් කාර්ය බහුල ජීවිතයක් ගත කරන ඇය විවාහය ගැන තවමත් නොසිතා ඇති බවත් මතක් කර සිටියා.

කාර්යබහුල ජීවිතයක් ගත කරන සුන්දර ගුවන් සේවිකාවක් සහ රංගන ශිල්පිනියක් වන දිනිගේ සුන්දර ඡායාරූප කීපයක් තමයි මේ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button