
යතුරුපැදිවල ගිහින් රන්මාල කොල්ලකෑ ‘මොරටුවේ මුතුවා’ අත්අඩංගුවට
සොරකම් කරන ලද යතුරුපැදිවලින් ගොස් රන්මාල කොල්ල කා පලා යන පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මොරටුව රාවතාවත්ත ද සොයිසා පාර ප්‍රදේශයේ පදිංචි 36 හැවිදිරි පුද්ගලයෙක් බව පොලීසිය සඳහන් කරයි. මොරටුවේ මුතුවා යන අනවර්ථ නමින් ප්‍රසිද්ධ සැකකරු මොරටුව, කොට්ටාව, පිළියන්දල, එගොඩ උයන සහ කැස්බෑව යන ප්‍රදේශයන්හි කාන්තාවන්ගේ ගෙල බැඳි රන්මාල කොල්ලකා …








