
ඩෙන්මාර්කයේ ඉදන් ලංකාවේ මව සොයන 40 හැවිරිදි ටොර්ටෙන්ගෙන් ආයාචනයක් – (PHOTOS)
පිටරටට හදාගැනීමේ අරමුණින් ලබාදුන් දරුවකු වන ටොර්ටෙන් මෙයරි වසර 5 ක් තිස්සේ තම සැබෑ මව්පියන් සොයන බව වාර්තා වෙනවා. ඒ, අනුව 40 හැවිරිදි ඔහු සැබෑ මව සොයමින් මාධ්‍ය වෙත ආයාචනයක් කර තිබෙනවා. ” මගේ ශ්‍රී ලාංකික නම මාර්ක්. මගේ ජීව විද්‍යාත්මක ලිපි ලේඛනවල සඳහන් පරිදි මවගේ නම මොහොමඩ් සාලි මරික්කාර් සිත්ති ජෙසීමා මවගේ උපන් දිනය …








