- පාදුක්ක, දේවාල පාර ප්‍රදේශයේ නිවසක රැඳී සිටි තම නීත්‍යානුකූල ස්වාමිපුරුෂයාට සහ ඔහුගේ අනියම් බිරිඳ යැයි පැවසෙන කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී බරපතල තුවාල සිදු කළ කාන්තාවක් පාදුක්ක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.
තම සැමියා වෙනත් කාන්තාවක සමග අදාළ නිවසේ සිටින බවට ලද තොරතුරක් මත ක්‍රියාත්මක වී ඇති සැකකාරිය, එම ස්ථානයට ගොස් මෙම පහරදීම සිදු කර ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.
පහරදීමෙන් බරපතල තුවාල ලැබූ දෙදෙනා මූලික ප්‍රතිකාර සඳහා පාදුක්ක දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව, වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහල වෙත මාරු කර යවා ඇති බව පොලිසිය සඳහන් කරනවා.
අදාළ අපරාධය සිදු කිරීමෙන් අනතුරුව සිද්ධියට සම්බන්ධ සැකකාර කාන්තාව මීගොඩ පොලිස් ස්ථානය වෙත පැමිණ භාර වී ඇති බවයි ආරංචිමාර්ග සදහන් කරන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් පාදුක්ක පොලිසිය මගින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.
අනියම් ජෝඩුවට හොදටම නෙළලා, නියම් නෝනාට අවසානේ අත් වූ ඉරණම

පාදුක්ක, දේවාල පාර ප්‍රදේශයේ නිවසක රැඳී සිටි තම නීත්‍යානුකූල ස්වාමිපුරුෂයාට සහ ඔහුගේ අනියම් බිරිඳ යැයි පැවසෙන කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී බරපතල තුවාල සිදු කළ කාන්තාවක් පාදුක්ක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා. තම සැමියා වෙනත් කාන්තාවක සමග අදාළ නිවසේ සිටින බවට ලද තොරතුරක් මත ක්‍රියාත්මක වී ඇති සැකකාරිය, එම ස්ථානයට ගොස් මෙම …
ගොසිප් පුවත් තවත් පුවත්
තවත් පුවත් →
ගොසිප් පුවත්
ඩඩ්ලිට දෙවෙනි නොවූ රත්න සහල් අධිපති..- PHOTOS
2026 පෙබරවාරි 13 · බැලීම් 26
ගොසිප් පුවත්
සවල් පහර දීමේ සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ් – පියුමි හංසමාලිගේ පුත්‍රයා පරිවාසයට.
2026 පෙබරවාරි 10 · බැලීම් 21
ගොසිප් පුවත්
සමාජ ජාලා කැළඹූ අසැබි වීඩියෝවේ ගුරුවරියන් මාරු කර.. ශිෂ්‍ය නායක මණ්ඩලය විසුරුවයි.. සිසු නායක පියා අවසානේ ගිය දිහා මෙන්න.
2026 පෙබරවාරි 9 · බැලීම් 22
ගොසිප් පුවත්
අර්චුනා යකා නටයි.. සෙකුරිටිගේ බෙල්ලෙන් හොල්ලා කඩලා දාපු දේ මෙන්න.
2026 පෙබරවාරි 2 · බැලීම් 15
ගොසිප් පුවත්
ප්‍රධාන ශිෂ්‍ය නායකයාගේ ‘අතිරේක’ පන්ති: ටීචර්ලා හතර දෙනෙකුටම වැඩ වැරදුනේ මෙහෙමයි.
2026 ජනවාරි 25 · බැලීම් 14
ගොසිප් පුවත්
ඩඩ්ලිට රෝල්ස් රොයිස් ගේන්න රේගුවට බොරු කියලා..ලෝකෙට 25 කතාවත් බොරුවක්..
2026 ජනවාරි 22 · බැලීම් 11මෙම ප්‍රවර්ගයේ වැඩිපුරම බැලූ පුවත්

ගොසිප් පුවත්
ඩඩ්ලිට දෙවෙනි නොවූ රත්න සහල් අධිපති..- PHOTOS
2026 පෙබරවාරි 13 · බැලීම් 26
ගොසිප් පුවත්
සමාජ ජාලා කැළඹූ අසැබි වීඩියෝවේ ගුරුවරියන් මාරු කර.. ශිෂ්‍ය නායක මණ්ඩලය විසුරුවයි.. සිසු නායක පියා අවසානේ ගිය දිහා මෙන්න.
2026 පෙබරවාරි 9 · බැලීම් 22
ගොසිප් පුවත්
සවල් පහර දීමේ සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ් – පියුමි හංසමාලිගේ පුත්‍රයා පරිවාසයට.
2026 පෙබරවාරි 10 · බැලීම් 21
ගොසිප් පුවත්
අර්චුනා යකා නටයි.. සෙකුරිටිගේ බෙල්ලෙන් හොල්ලා කඩලා දාපු දේ මෙන්න.
2026 පෙබරවාරි 2 · බැලීම් 15
ගොසිප් පුවත්
නිර්දෝෂි බව ඔප්පු කරන්න සැමියා බිරිඳට දුන් භයානක දඬුවම.
2026 ජනවාරි 17 · බැලීම් 15
ගොසිප් පුවත්