Lak Derana News

ගොසිප් පුවත්

මම අලුත් නිසා හේමාල් අයියාට ටිකක් අමාරු වුණා ගණුදෙණු කරන්න

ඇය සුරූපී රංගන ශිල්පිනියක්. මේ වෙද්දි වෙළඳ දැන්වීම් 30ටම සිය රංගනයෙන් හරි අපූරුව ලෙසින් දායක වුණු ඇය නමින් ඉශංකා ජාන්වී වන අතර, “ආශාවරී” සිනමාපටය හරහා ද ඉශංකා ව අපිට දැකගන්නට හැකි අතර, “ආශාවරී” කියන්නේ තේජා ඉද්දමල්ගොඩයන්ගේ අලුත්ම නිර්මාණයයි. ඉශංකාගේ පවුලේ ඇයට ඉන්නේ ආදරණීය සහෝදරයෙකු වන අතර, පියා නම් පොලිස් සේවයේ තමයි නිරත වී සිටින්නේ. තවද, …