දුක් කම් කොටුළු මැද, සුන්දර ගම්මානයක හැදි වැඩුනු ඇය අද වන විට ලංකාවම ආදරේ රංගන ශිල්පිනියක්

සුන්දර ගම්මානයක ඉපිද ගොවිගැන් කිරීමට කැමති ගම්බද සුන්දර යුවතියක් වන ඇය රංගන සිහිනය සැබෑ කරගැනීම සඳහා පාඨමාලා හදාරා අවසානයේ ඇයගේ සිහිනය සැබැ කර ගනිමින් අද වන විට අපේරටේ දක්ෂ, ජනප්‍රිය රංග ශිල්පිනියක් බවට පත් වු ඇය නමින් පියුමි ශ්‍රීනායක වේ.
ඇය රංගනයෙන් ප්‍රේක්ෂකයා හමුවට එන්නේ හිරු නාළිකාවේ ‘අහස් මාළිගා’ සිරස නාලිකාවේ‘නීල පබළු’ වැනි ටෙලිනාට්‍ය වලිනි.
කාලයත් තිස්සේ රංගන ශිල්පිනියක් වීමේ අරමුණු ඇතිව මේ සුන්දර යුවතිය බොහෝ කැපකිරීම් කරමින් අද මේ තත්වයට පැමිණිම පිළිබද මතක් කර සිටියේ මේ ආකාරයෙනි. ඇය රංගනය පිළිබද බොහෝ හැදැරීම් පුහුණු කටයුතු කරමින් අද වන විට මේ තත්වයට පැමිණ ඇත.

“මම ගොඩක් දුක් විඳලා තමයි මේ ගමන ආවේ. ගමේ කුඹුරේ වැඩ කරලා පෞද්ගලික ආයතන දෙකකත් රැකියා කළා. ලොකු අම්මාගේ ගෙදර ඉඳගෙන රංගනය ගැනත් ඉගෙන ගත්තා.”
ඇය ප්‍රථමයෙන් ඇගේ රංගන දායකත්වය ලබා දෙන්නේ ‘අරුම වන්ති’ යන ටෙලි නාට්‍ය සදහා වේ. ඉන් අනතුරුව ‘සඳ පිණි වැස්ස’, ‘වෙස්’, ‘රාවණා’, ‘කූවින්’ ආදි ටෙලි නාට්‍ය රැසක ඇයගේ රංගනය දැක ගැනිමට හැකි වනවා.
රංගනය අමතරව ඇයගේම ව්‍යපාරයක් සිදු කරගෙන යනු ලබන අතර එහිදි අලුතින් එන විලාසිතා වලින් ඇයම ඇඳුම් නිර්මාණය කරලා ඔන්ලයින් ක්‍රමයට අලෙවි කිරිම සිදු කරනු ලබනවා.

ඉදිරියේදී ‘අක් වැහි’ නැමති ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය ඇය විසින් නිරුපණය කිරිමට සුදානම් වී සිටින බවත් ඇය විසින් මතක් කර සිටියා.
රංගන කටයුතු වලට අමතරව වෙලද දැන්වීම්, සංගීත විඩියෝ ඔස්සේද ඇයගේ සුන්දර රුව ප්‍රෙක්ෂකයාට දැක ගැනීමට හැකි වේ. සුන්දර ගැමි තරුණියක් වු ඇය අද වන රටේම ප්‍රේක්ෂක ආදරය දිනා ගත් සුන්දර රංගන ශල්පිනියක් මේ ඇයගේ චායාරූපයි.









