2026 අගෝස්තු 21, සිකුරාදා
උණුසුම් පුවත්
ලස්සන වගේම දක්ෂතාවයත් පිරුණු දිනිති, බ්‍රිස්ටල් නුවර ඉඳන් බෙදාගත්ත ආදරණීය මතක සටහන්.

Sunday News

60 Articles
පදින්න ආස හිතෙන පියුමිගේ සුපිරි වන්ඩියේ ඇත්ත මෙන්නඅහුලගත්ත ගොසිප්
2022 ජනවාරි 2

පදින්න ආස හිතෙන පියුමිගේ සුපිරි වන්ඩියේ ඇත්ත මෙන්න

වර්තමානයේ බොහෝ දෙනා අතර වඩාත් ජනප්‍රියත්වයට පත්ව සිටින ,නිතර කථාබහට ලක්වෙන, නිරන්තරයෙන් පුවත් මවන රංගන ශිල්පිනියක් මෙන්ම නිරූපණ ශිල්පිනියක් ලෙස පියුමි හංසමාලි ව හඳුන්වා දෙන්න පුළුවන්. ටෙලි ,සිනමා නිර්මාණයන් ඉතා අවම ප්‍රමාණයකට රංගනයෙන් දායක වුවත් ගීත රූප රචනා බොහොමයක් මගින් ප්‍රේක්ෂකයින් වැළඳ ගෙන සිටින ඇය වඩාත් ප්‍රසිද්ධ අ ඩ නිරු’ වත් ඡායාරූප ,දර්ශන සඳහා කිව්වොත් …

“මං කවදා බදීවි ද කියලා කියන්න බෑ” හුරතල් ප්‍රියසාද් දෝනි කීව කතාවඅහුලගත්ත ගොසිප්
2021 දෙසැම්බර් 26

“මං කවදා බදීවි ද කියලා කියන්න බෑ” හුරතල් ප්‍රියසාද් දෝනි කීව කතාව

කලා ලෝකයේ බොහෝ දෙනෙක්ගේ ආදරයට පාත්‍ර වුණු කලා පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ. ඉතින් කාලෙන් කාලෙට රසබර හරබර කථාවන්ට ලක්වන ප්‍රියසාද් පවුලට ඉන්නේ, ආදරණීය දැරියන්ම තිදෙනක් කියලා ඔයාලා දන්නවානේ. ඉතින් මේ ආදරණීය දියණිවරුන් තිදෙනාගෙන් මේ වන විට දෙදෙනෙක්ම, කලාවට සම්බන්ධකමක් දක්වන අයත් සමඟින් විවාහ වී සිටින අතර, ප්‍රියසාද් පවුලේ දැනට ඉන්න තනිකඩ දඟකාරිය තමයි, හැමෝගේම …

“බ්‍රේක් එක වෙනුවට ඇක්සලේටර් එක පෑගුනේ” ටීම් එක නැත්නම් මං පාලමෙන් පල්ලෙහාට වැ ටෙන්න තිබ්බාඅහුලගත්ත ගොසිප්
2021 දෙසැම්බර් 26

“බ්‍රේක් එක වෙනුවට ඇක්සලේටර් එක පෑගුනේ” ටීම් එක නැත්නම් මං පාලමෙන් පල්ලෙහාට වැ ටෙන්න තිබ්බා

සිරස ටීවි මඟින් විකාශනය කල “පෙන්ටතලන්” ප්‍රොග්‍රෑම් එක හරහා ජනප්‍රියත්වයට පත් ඇය තමයි, “චානු දිසානායක” කියලා කියන්නේ. මේ වෙද්දී චානු සිරස ටීවී හි ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස කටයුතු කරනවා විතරක් නෙවෙයි, මහාරාජා සමූහය සතු ඒ.එෆ් ජෝන්ස් ආයතනයේ තේ රස බලන අංශයේ කළමනාකාරිත්වය ද හොබවනවා. ඉතින් මෙවැනි වෘත්තීයක නියැලී සිටින චානු මේ වෙද්දී රංගන ක්ෂේත්‍රයට ද පා …

මම වතුරට මාර බයයි. වතුරට බැස්ස ගමන් හිතෙන්නේ මට මාළු කොටයි කියලාඅහුලගත්ත ගොසිප්
2021 දෙසැම්බර් 26

මම වතුරට මාර බයයි. වතුරට බැස්ස ගමන් හිතෙන්නේ මට මාළු කොටයි කියලා

රසික රසිකාවියන්ගේ සිත් දිනාගැනීමට සමත් පුංචි තිරය හැඩ කරන තවත් එක් සුන්දර දක්ෂ තරුණ රංගන ශිල්පිනියක් වශයෙන් අනුරාධා එදිරිසිංහ පෙන්වා දෙන්නට පුළුවන්. අහඹු සිදුවීමක් ඔස්සේ රංගනයට පිවිසෙන ඇය උතුම් පැතුම් ටෙලි නාට්‍යය ඔස්සේ තම රංගන ජීවිතය ආරම්භ කරනු ලබනවා. දෙරණ නාලිකාවේ විකාශය ඉතාමත් සුවිශේෂී ටෙලි නාට්‍යයක් වන රාවණ ටෙලි නාට්‍යය තුළ ඇයට ලැබුණු චරිතය නිසා …

“මේ ගීත වීඩියෝවෙ වගේ සිදුවීම් නම් තවම වෙලා නැහැ.” – කාංචනා අනුරාධිඅහුලගත්ත ගොසිප්
2021 දෙසැම්බර් 26

“මේ ගීත වීඩියෝවෙ වගේ සිදුවීම් නම් තවම වෙලා නැහැ.” – කාංචනා අනුරාධි

නව පරපුරේ වෙනස්ම ආකාරයේ සුන්දර කටහඬක් පිහිටි සුන්දර ගායිකාවක් වශයෙන් මේ වන විට රසික රසිකාවියන්ගේ හදවත් ආමන්ත්‍රණය කළ ඇය නමින් කාංචනා අනුරාධි ප්‍රනාන්දු වේ. ඉතාමත් කෙටි කාලයක් තුළදී ඇයගේ ඇය ගේ කටහඬින් ඇයගේ කට හඬින් ගායනා කර සියලුම ගීත ඉතාමත් ඉහළ ජනප්‍රියත්වයට පාත්‍ර වූ යුතු බවට පත්වුණා. නවක ගායන ශිල්පිනියක් වශයෙන් මෑත කාලයේදී විශාල ජනප්‍රියත්වයක් …

ප්‍රියසාද් පවුල පුංචි සිගිත්තිය සහභාගි කරගෙන මෙවර නත්තල සැමරුවේ මෙහෙමයිඅහුලගත්ත ගොසිප්
2021 දෙසැම්බර් 25

ප්‍රියසාද් පවුල පුංචි සිගිත්තිය සහභාගි කරගෙන මෙවර නත්තල සැමරුවේ මෙහෙමයි

නිරන්තරයෙන් සමාජ මාධ්‍ය කලබන නිතරම සමාජවාද තුළ දැක ගැනීමට හැකි වන ආදරණීය කලාකරුවන් දෙපලක් වශයෙන් දිනක්ෂි සහ සාරංග කාගේත් ආදරය දිනාගෙන තිබෙනවා. ඔවුන් දෙපළගේ ආදරණීය පවුලට එකතු වු අලුත් සාමාජිකාව නිසා ඔවුන්ට හිමි ජනප්‍රියත්වය තව තවත් වැඩි වී තිබෙනවා. නිතරම පාහේ සමාජ මාධ්‍ය තුළ පුවත් මවමින් ඡායාරූප විවිධ සුන්දර වීඩියෝ නිරන්තරයෙන්ම මුදාහරින නිසා ඔවුන්ට ආදරේ …

“මම කොහොමත් ලොකුවට ජනප්‍රිය කෙනෙක් නෙමෙයි, ඒ නිසා කාටවත් කරදරයක් නැහැ.”අහුලගත්ත ගොසිප්
2021 දෙසැම්බර් 19

“මම කොහොමත් ලොකුවට ජනප්‍රිය කෙනෙක් නෙමෙයි, ඒ නිසා කාටවත් කරදරයක් නැහැ.”

අපි මේ කතා කරන සොදුරු යුවැත්තියගේ මුහුණ නම් කිසිම කෙනෙකුට අමතක වන්නේ නෑ. ඇය මෙරට බොහෝ දෙනා දන්නා හදුනන චරිතයක් බවට පත් වන්නේ වෙළද දැනවීමක් ඔස්සේ වන අතර කොහොඹ සෙබන් වෙළද දැන්වීම නිසා ඇය කාගේත් මතකයේ රැදුනු සුන්දර චරිතයක් බවට පත් වුනා. ඇය නමින් අශිකා මතසිංහ වේ. අපේ රටේ කලා ක්ෂේත්‍රය තුල සිටිනා ඉතාම සුන්දර …

“එක දේශපාලන පක්ෂයක් කඩාගෙන තව කට්ටියක් හැදෙනවා.” ගිහාන් ප්‍රනාන්දු මහතාඅහුලගත්ත ගොසිප්
2021 දෙසැම්බර් 19

“එක දේශපාලන පක්ෂයක් කඩාගෙන තව කට්ටියක් හැදෙනවා.” ගිහාන් ප්‍රනාන්දු මහතා

අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ බිහි වූ සුවිශේෂී ගණයේ ප්‍රවීණ රංගන ශිල්පියකු වශයෙන් ගිහාන් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නට පුළුවන්. වේදිකාව මතත් පුංචි තිරය තුළත් රංගන ප්‍රතිභාව පෙන්නුම් සුවිශේෂී ගණයේ කලාකරුවන් අතර ගිහාන් ප්‍රනාන්දු මහතාද සිටිනවා.සම්මානනීය රංගන ශිල්පියෙකු වන මෙතුමාගේ රංගනයට ආදරය කරන රසික රසිකාවියන් එදා වගේම අදටත් විශාල වශයෙන් දැක ගන්නට පුළුවන්. අපේ රටේ සිටින …

වයස කියන්නම බැරි පොඩි කෙල්ල වගේ ඉන්න පුජා කියපු දේඅහුලගත්ත ගොසිප්
2021 දෙසැම්බර් 12

වයස කියන්නම බැරි පොඩි කෙල්ල වගේ ඉන්න පුජා කියපු දේ

“අංජලිකා, ආසයි මං පියාඹන්න, සුවඳ දැනුණා ජීවිතේ” ආදී හරි අපූරු ලස්සන සිංහල චිත්‍රපට වලින් අතිශය ජනප්‍රියත්වයට පත්වුණු සුරූපී ආදරණීය රංගන ශිල්පිනියක තමයි ඇය. ඉතින් ඇය වෙන කවුරුත් නෙවෙයි, මුළු රටක් ආදරය කරන ඉන්දු ශ්‍රි ලාංකික සම්භවයක් තියන, සිංහල දෙමළ තෙළිඟු මලයාලම් සිනමාව තුළ දක්ෂ රංගන ශිල්පිනියකි. ඉතින් කවුද මේ. ඒ තමයි, ඉතාමත් කෙටි කාලයකින් ප්‍රේක්ෂක …

අංජුලා රාජපක්ෂ සිය පුතුගේ චයරුප මුල්වරට නිකුත් කරමින් දැමු ආදරණිය සටහනඅහුලගත්ත ගොසිප්
2021 දෙසැම්බර් 12

අංජුලා රාජපක්ෂ සිය පුතුගේ චයරුප මුල්වරට නිකුත් කරමින් දැමු ආදරණිය සටහන

අංජුල රජ පක්ෂ ප්‍රේක්ෂක ආදරය දින ගන්නේ නපුරු චරිත වගේම ආදරණිය චරිත හරහායි. ඇය ඉතාමත් දක්ෂ රංගන ශිල්පිනියක් ලෙසට හදුන්වන්න පුළුවන්. ඇයට ගොඩක් දෙනා ආදරය කරන්න පටන් ගත්තේ දෙවැනි ඉනිමේ අමිෂාගේ චරිතය හරහායි. ඉතින් ඇය විවාහකයි කියල ඔයාල දන්නවා ඒ වගේම කලෙක ඉඳන් බලාපොරොත්තුවෙන් හිටපු ආදරණිය මව් පදවියද ඇය මෑතකදී ලැබුවා. ඉතින් ඇයගේ හුරතල් පුතා …

රන්ජන් රාමනායක රහ’සේම ගහපු ගේම එලියටඅහුලගත්ත ගොසිප්
2021 දෙසැම්බර් 12

රන්ජන් රාමනායක රහ’සේම ගහපු ගේම එලියට

රන්ජන් රාමනායක කියල කිවම කලාව ඇතුලත වගේම දේශපාලනයේත් කැපී පෙනෙන චරිතයක් බවට පත් වෙලා ඉවරයි. ඉතින් සමාජ මාද්‍ය වල තවමත් නිතරම පාහේ කතා වෙන්නේ ඔහු ගැනයි. ඔහුගේ වැඩ වගේම කටත් පොඩ්ඩක් සර නිසා ගොඩක් දෙනාගේ කතාවට ලක් වෙනවා. ඉතින් මේ දවස් වල ගොඩක්ම කතා වෙන ඔහුගේ දෙයක් ගැනයි අද අපි කියන්න ලෑස්ති වෙන්න යන්නේ. ඒ …

“මුහුදු ගියපු එක තමයි මගේ පලවෙනි රස්සාව” සුමිත් ඉලංගෝඅහුලගත්ත ගොසිප්
2021 දෙසැම්බර් 11

“මුහුදු ගියපු එක තමයි මගේ පලවෙනි රස්සාව” සුමිත් ඉලංගෝ

ස්වාධීන රූපවාහිනිය මඟින් විකාශනය වන මේ දවස්වල හැමෝම වාගේ ආසාවෙන් නරඹන අපූරු ටෙලි කථා මාලාවක් තමයි, “International 2” කියලා කියන්නේ. අන්න ඒකේ හරි අපූරුවට “ජෙගා”ගේ චරිතයෙන් පන පොවන ඔහු තමයි, ජනප්‍රිය නවක රංගන ශිල්පී “සුමිත් ඉලංගෝ” කියල කියන්නේ. අනේකවිද දුක්ගැහැට විදපු සුමිත් ඉලංගෝ, ඔහු කුඩා කාලේදී ඔහුගේ පියාගේ අසනීප තත්ත්වය හේතුවෙන් ආර්ථික අපහසුතාවයන් වලට කුඩා …