ගොසිප් පුවත්වසර 12 සාර්ථකව සංගීත වැඩකටයුතු කරගෙන යන්න හයියක් වුණේ රසික රසිකාවියන්
දෙරණ නාලිකාව ඔස්සේ ගායන තරු තේරීමේ තරගාවලියක් වන දෙරණ ඩ්‍රිම් ස්ටාර් තරග වේදිකාව ඔස්සේ බිහිවූ මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ මේ වන විට සිටින අති දක්ෂ ගායන ශිල්පිනියක් වශයෙන් උපේකා නිර්මාණි සුන්දර ගායිකාව පෙන්වා දෙන්නට පුළුවන්. ඇය සතු ඇයටම ආවේණික සුවිශේෂී කටහඬ නිසාත් රසික රසිකාවියන්ගේ සිත් වලට ආමන්ත්‍රණය කිරීමට කටහඬක් ද ඇයට හිමි අද වන විට …










