2026 අගෝස්තු 21, සිකුරාදා
උණුසුම් පුවත්
ලස්සන වගේම දක්ෂතාවයත් පිරුණු දිනිති, බ්‍රිස්ටල් නුවර ඉඳන් බෙදාගත්ත ආදරණීය මතක සටහන්.

Friday News

51 Articles
ලංකාවේ සුන්දරම රංගන ශිල්පිනිය ශෙනායාඅහුලගත්ත ගොසිප්
2022 ජනවාරි 14

ලංකාවේ සුන්දරම රංගන ශිල්පිනිය ශෙනායා

විවිධ ටෙලි නාට්‍යයන්හි මේ දවස්වල දකින්නට ලැබෙන ඇය පුංචි තිරයට අලුත් චරිතයක් වනවා. ඉතින් ඇය තමයි යොවුන් පරපුරේ නවක රංගන ශිල්පිනියක වන ෂෙනායා ඇනිසා කියලා කියන්නේ. “හිත ළඟ හිනැහුණා” ටෙලි නාට්‍යය ඔස්සේ කාගෙත් ජනප්‍රියත්වය හිමිකරගත් ෂෙනායා මෙන්ම මේ විදියටයි ඇය ගැන කියන්නේ. “මම ඉගෙන ගත්න හරි ආසයි. ඉතින් මම විදෙස්ගත වෙන්න තමයි බලාපොරොත්තුවෙන් හිටියේ. ඉතින් …

අයෙමත් පොඩි කලේ 10 11 ශ්‍රේණි කාලෙට යන්න ආස වොල්ගා කියූ කතාවඋණුසුම් පුවත්
2022 ජනවාරි 14

අයෙමත් පොඩි කලේ 10 11 ශ්‍රේණි කාලෙට යන්න ආස වොල්ගා කියූ කතාව

මේ දිනවල බොහෝ දෙනෙක් ඉතා ආසාවෙන් නරඹන ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන ජයප්රකාශ් ශිවගුරුනාදන් විසින් අධ්යක්ෂණය කරන ලද “පාරදිගේ”ටෙලි නිර්මාණයෙහි “ටුටූ” නම් චරිතය හරහා ඔබගේ ආලින්දය හැඩ කරන ඇය අතිවිශාල ප්රේක්ෂකාගාරයකට උරුමකම් කියන, ව ර්තමානයේ කලා ක්ෂේත්රයේ සිටින අති දක්ෂ, ජනප්රිය රංගන ශිල්පිනියක වන සුරූපි ,යොවුන් රංගන ශිල්පිනී වොල්ගා කල්පනී. බොහෝ දෙනෙක් ආදරය කරන ,සමාජ මාධ්යයන් …

මේ දින වල වැඩිය දැකගන්න නැති කාංචනා මෙන්ඩිස් එංගලන්තයේ ගෙවන ජිවිතේඅහුලගත්ත ගොසිප්
2022 ජනවාරි 14

මේ දින වල වැඩිය දැකගන්න නැති කාංචනා මෙන්ඩිස් එංගලන්තයේ ගෙවන ජිවිතේ

බොහෝ ප්‍රේක්ෂකයන් ඉතා ආසාවෙන් වැළඳගත්, ටෙලි නිර්මාණයන්, සිනමා නිර්මාණයන් රාශියක් හරහා අප්‍රමාණ රසික ආදරයක් දිනා සිටින ඇය මේ දිනවල නම් නිර්මාණය හරහා දක්නට ලැබෙන්නේ නැහැ. ඇය තමයි බොහෝ දෙනාගේ ආදරය දිනා සිටින අති දක්ෂ, ජනප්‍රිය, ප්‍රවීණ රංගන ශිල්පිනී කාංචනා මෙන්ඩිස් කියන්නේ. විවාහයෙන් පසු එංගලන්තයේ පදිංචිව සිටින ඇය මේ වන විට දරුවන් තිදෙනකුගේ ආදරණීය මවක්. ශ්‍රී …

සමනළි ගෙන් ඉන්ද්‍රචාපාට ලැබුන හරි අපූරු තෑග්ගඅහුලගත්ත ගොසිප්
2022 ජනවාරි 13

සමනළි ගෙන් ඉන්ද්‍රචාපාට ලැබුන හරි අපූරු තෑග්ග

සිනමාවේ නිළි රැජිනිය වන මාලනි ෆොන්සේකා මහත්මියගේ පරම්පරාවෙන් පැවතගෙන එන, ෆොන්සේකා කලා පවුලේ පුරුකක් වන ඇය ද සිනමාවට අති විශාල මෙහෙයක් ඉටුකළ වර්තමාන රංගන ක්ෂේත්‍රයේ සිටින අති දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පිනියක් කිව්වොත් නිවැරදියි. බොහෝ සිනමා නිර්මාණයන් හරහා සම්මානයන්ට මෙන්ම විවේචනයට ද ලක් ව සිටින ඇය අති දක්ෂ, ජනප්‍රිය, සුරූපී ,යොවුන් රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා යි. …

වැඩිහිටි යන්ට පම ණක් වු දර්ශන මට අභි යෝගයක් වුනේ නෑඅහුලගත්ත ගොසිප්
2022 ජනවාරි 7

වැඩිහිටි යන්ට පම ණක් වු දර්ශන මට අභි යෝගයක් වුනේ නෑ

අපේ රටේ රිදී තිරය හැඩ කරන ලද අග්‍ර ගණයේ රංගන ශිල්පිනී නතර කාගේත් ආදරය දිනාගත් සුන්දර රංගන ශිල්පිනියක් වශයෙන් දිල්හානි ඒකනායක මහත්මිය හඳුන්වන්ට පුලුවන්ද. එදා දුටුවා සේම අදටත් සුන්දරත්වයෙන් අඩුවක් නොවුණු ඇය මේ දිනවල කාගේත් අවධානයට යොමු වූ චරිතයක් බවට පත්වුණේ ආචාර්ය සෝමරත්න දිසානායක මහතා විසින් නිර්මාණය කරන ලද මට සිනමාවේ වෙනස්ම පැතිකඩක් නිරූපණය කරන …

මම වැඩිපුරම ආස හේමාල් මාමට. වෙළෙඳ දැන්වීමක රූගත කිරීමකදී හේමාල් මාමව මට මුණගැසුණා සශායාඅහුලගත්ත ගොසිප්
2022 ජනවාරි 7

මම වැඩිපුරම ආස හේමාල් මාමට. වෙළෙඳ දැන්වීමක රූගත කිරීමකදී හේමාල් මාමව මට මුණගැසුණා සශායා

වර්තමානයේ විවිධ නාළිකාවල සුන්දර බොහෝම ජනප්‍රිය ටෙලිනාට්‍ය ගණනාවක් විකාශය වන අතර එම ටෙලි නාට්‍ය තුළ ප්‍රවීණ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් ට අමතරව රංගනයට අලුත් නවකයින් ගණනාවක් දැක ගැනීමට හැකි වනවා. එම නවකයින් අතර ළමා රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්ට ද මේ වන විට බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි වී තිබෙනවා. ඉතාමත් සුන්දර කතාමාලාවක් කින් සමන්විත මෙම ටෙලි …

වැඩිය ඇඟ පෙන්න අඳින්න අකැමැති ගීත්මා කියූ කතාවඅහුලගත්ත ගොසිප්
2022 ජනවාරි 7

වැඩිය ඇඟ පෙන්න අඳින්න අකැමැති ගීත්මා කියූ කතාව

මේ දිනවල විකාශය වන ටෙලි නිර්මාණයන් අතර බොහෝ දෙනෙක් ඉතා ආසාවෙන් වැළඳ ගෙන තිබෙන ටෙලි නාට්යයක් ලෙස දෙරණ නාලිකාවේ විකාශය වන “සංගීතේ” ටෙලි නිර්මාණය හඳුන්වාදෙන්න පුළුවන්. එහි එන විවිධාකාර වූ සිත් ඇදගන්නා සුළු චරිතයන් අතර “අසෙනි” නම් චරිතයට හිමිව තිබෙන්නේ සුවිශේෂ වූ ස්ථානයක් කිව්වොත් නිවැරදියි. එයට හේතු ලෙස “අසෙනි”නම් චරිතයට ජීවය එක් කරන ගීත්මා බණ්ඩාර …

පුංචිම දියණියගේ පළමු උපන්දිනය බුදු දහමේ ඇසුර ලබමින් සැමරූ හැටිඅහුලගත්ත ගොසිප්
2022 ජනවාරි 6

පුංචිම දියණියගේ පළමු උපන්දිනය බුදු දහමේ ඇසුර ලබමින් සැමරූ හැටි

දිල්කා සමන්මලි යන නම ඇසූ පමණින් ඇයව නොදන්නා කෙනෙකු නොමැති තරමටම ඇය නිවේදන කටයුතු ඔස්සේ මෙරට ජනතාවගේ අවධානයට යොමු වූ සුවිශේෂී චරිතයක් වෙනවා. දක්ෂ නිවේදිකාවක් වශයෙන් සම්මාන ගණනාවකින් පිදුම් ලැබීමට සමත් වූ ඇය බොහෝ දෙනාගේ අවධානයට යොමු වූ සුවිශේෂී චරිතයක් වෙනවා. දෙරණ නාලිකාවේ නිවේදන ශිල්පිනියක් වශයෙන් කටයුතු කරන ඇය ප්‍රවෘත්ති නිවේදිකාවක් වන අතර ඇයට එම …

නව අවුරුද්දේ ටෙලි නාට්ය නිෂ්පාදකවරයෙක් වෙන්න ලොකු කැමැත්තකින් ඉන්න විශ්ව කොඩිකාරඅහුලගත්ත ගොසිප්
2021 දෙසැම්බර් 31

නව අවුරුද්දේ ටෙලි නාට්ය නිෂ්පාදකවරයෙක් වෙන්න ලොකු කැමැත්තකින් ඉන්න විශ්ව කොඩිකාර

කවුරුත් දන්නා කාර් අතරත් ජනප්‍රිය පුංචි තිරය හැඩ කරන ලද අහිංසක පෙම්වතෙකු වශයෙන් ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනාගත් රංගන ශිල්පියකු වශයෙන් විශ්ව කොඩිකාර හඳුන්වනට පුළුවන්. බොහෝ ප්‍රේක්ෂක පිරිසක් අතර අහිංසක පෙම්වතාගේ චරිතය තුළින් ජනප්‍රියත්වයට පාත්‍ර වූ සුන්දර රංගන ශිල්පියා ඉතාම කෙටි කාලයක් තුළ මෙරට ප්‍රේක්ෂක හදවත් දිනාගැනීමට සමත් වූ රංගන ශිල්පියෙකු වශයෙන් හඳුන්වන්නට පුළුවන්. රිදී තිරය …

රංගනය කියන දේට මට අවස්ථාව ලැබෙන්නේ මගේ රූපය නිසා ස්වප්නා පාදුක්කඅහුලගත්ත ගොසිප්
2021 දෙසැම්බර් 31

රංගනය කියන දේට මට අවස්ථාව ලැබෙන්නේ මගේ රූපය නිසා ස්වප්නා පාදුක්ක

2021 වසරේ ස්වර්ණවාහිනී අවුරුදු කුමරිය තරගය සඳහා ඉදිරිපත් ව රංගන වරම් හිමිකර ගනිමින් මේ වන විට බොහෝ දෙනාගේ ආදරය, ආකර්ෂණය දිනා ගනිමින් රංගන දිවියේ අති සාර්ථක ගමනක් පැමිණ තිබෙන දක්ෂ ,ජනප්රිය ,සුරූපී, නවක රංගන ශිල්පිනියක් තමයි ස්වප්නා පාදුක්ක කියලා කියන්නේ. ඉතින් මේ කලා අඹරට පායපු හැඩකාර තාරකාවිය කියා සිටින්නේ රංගනය කියන්නේ ඇයගේ කුඩා කල සිට …

‍එයා ආපු නිසා මල්ලිව බලාගන්න අම්මව බලාගන්න මට තිබුණ ලොකු බර ටිකක් අඩුවුණාඅහුලගත්ත ගොසිප්
2021 දෙසැම්බර් 31

‍එයා ආපු නිසා මල්ලිව බලාගන්න අම්මව බලාගන්න මට තිබුණ ලොකු බර ටිකක් අඩුවුණා

දෙමාපිය ආභාෂය ලබමින් සංගීත ක්ෂේත්‍රයට පිවිසි සුන්දර ගායිකාවක් වශයෙන් කාවින්ද්‍යා අධිකාරි හදුන්වන්නට පුළුවන්. සමිතා මුදුන්කොටුව මහත්මිය ගේ සහ අතුල අධිකාරි මහතාගේ දියණිය වන ඇයට දෙමාපියන් මෙන්ම ඉතාමත් සුන්දර කායික වශයෙන් අද වන විට රටේම ආදරය දිනා ගැනීමට හැකි වී තිබෙනවා. අද වන විට දක්ෂ ගායිකාවක් මෙන්ම රංගන ශිල්පිනියක් වශයෙන් සහ දක්ෂ නිවේදිකාවක් වශයෙන්ද තාත්තා ප්‍රසිද්ධ …

තම හැකියාව ජීවිතය කරගත් සුරූපී චිත්‍ර ශිල්පිනිය ශාමේන්අහුලගත්ත ගොසිප්
2021 දෙසැම්බර් 24

තම හැකියාව ජීවිතය කරගත් සුරූපී චිත්‍ර ශිල්පිනිය ශාමේන්

අපේ රටේ මෙන්ම මුළු මහත් ලෝකයක් පුරාවටම, ආලේඛ්‍ය සිතුවම්කරණයෙන් ප්‍රචලිත දක්ෂ චිත්‍ර ශිල්පිනියක තමයි, ශාමේන් වෝකර් කියලා කියන්නේ. ශාමේන් ඇගේ හැකියාවන් ඉස්මතු කරගනිමින් Gift from Walker නමින් ව්‍යාපාරයක් ද හරි අපූරුවට කරගෙන යනවා. සාමාන්‍ය පෙළ සඳහා චිත්‍ර විෂයය හැදෑරූ ශාමේන්, උසස්පෙළ විභාගයට නම් කරන්නේ ව්‍යාපාර අධ්‍යනයයි. උසස් අධ්‍යාපනය සඳහා හදාරලා තියෙන්නේ ද ව්‍යපාර කළමනාකරණයයි. ඒ …