අහුලගත්ත ගොසිප්ලංකාවම කැ’ළඹු දිනක්ෂිගේ සහ ශනුද්රිගේ නර්තනය
ක්ෂේත්‍රයේ සිටින බොහෝ දෙනෙක් හඳුනන, ආදරය කරන, ජනප්‍රිය කලා පවුල් අතර ඉදිරියෙන් රැඳෙන කලා පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියලා කියන්නේ. ඉතින් එම පවුල තව තවත් හැඩ කරන සාමාජිකයින් තමයි දිනක්ෂි ප්‍රියසාද්, ශේෂාද්‍රි ප්‍රියසාද් ,ශනුද්‍රි ප්‍රියසාද් කියලා කියන්නේ. මේ වෙනකොට බොහෝ නිර්මාණයන් තුළින් දක්නට ලැබුණු, බොහෝ ප්‍රේක්ෂක ආදරයක් දිනා සිටින මේ අක්ක නගෝ තුන්දෙනා සමාජ මාධ්‍යයන් …










