උණුසුම් පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

කලා තරු පිරිවරා මේ වසරෙත් රාජකීය උපන්දින සාදයක් ජයටම පැවැත්වු චන්දිමාල් ජයසිංහ

රූපලාවණ්ය ශිල්පියකු වන චන්දිමාල් ජයසිංහගේ නම ඇසූ පමණින් ඔහුව නොදන්නා කෙනෙකු නොමැති තරම් ය. සමාජ මාධ්ය පුරාවට නිතරම කතා කරන චරිතයක් වගේම සමාජ මාධ්ය තුළ කාලයෙන් කාලයට විවිධ හේතු නිසා ජනප්රිය වන චරිතයක් වශයෙන්ම චන්දිමාල් හඳුන්වන්න පුළුවන්.

ඔහු සමාජය තුළ වෙනස් ආකාරයේ විවිධ කාර්යයන් සිදුකිරීම නිසා ඔහු පිළිබඳව වැඩි කතා බහට ලක්වනවා. මෙරට ප්රසිද්ධ මෝස්තර නිරූපණ ශිල්පිණියක් වන පියුමි හංසමාලි සහ චන්දිමාල් ඉතාමත් හොද මිතුරන් වන අතර ඔවුන් පිළිබඳ විවිධ අලුත් තොරතුරු නිතරම අසන්නට දකින්නට ලැබෙන අතර විවිධ පුවත් මවන චරිත දෙකක් බවටද ඔවුන් මෙරට ප්රසිද්ධ වේ.

චන්දිමාල් ජයසිංහ සෑම වසරකම වාගේ ඔහුගේ උපන් දිනය ඉතාමත් උසස් මට්ටමේ සාදයක් ලෙස පවත්වනු ලබන අතර මේ නිසාම සෑම වසරකම ඔහුගේ එම සාදය සමාජ මාධ්ය පුරාවට කතාබහට ලක්වන කරුණක් බවට පත් වෙනවා.

ඉතාමත් සුපිරි ගණයේ උපන්දින පාටියක් වශයෙන් මෙය හඳුන්වන අතර මෙරට විවිධ ක්ෂේත්රවල ජනප්රිය චරිත රාශියක් එම සාදය සඳහා සහභාගි වීමද දකින්නට ලැබෙනවා.

බොහෝ වෙලාවට විමසා දී සදහා මෙරට ජනප්රිය කලා ක්ෂේත්රයේ තරු ගණනාවක් සහභාගි වන අතර ඔහුගේ එම උපන්දින සාදය රාජකීය මට්ටමින් පවත්වන්න පවත්වන්නට ඔහු කටයුතු කරනු ලබනවා.

ඔහුගේ උපන්දින සාදය කොතරම් විශිෂ්ට ගණයේ සාදයක් ලෙස පවත්වනවාද පවත්වනවාද කියනවානම් මෙරට කිසිදු කෙනෙකු එවැනි සාදයක් මෙතෙක් පවත්වා නැත.

ඉතින් මේ වසරේත් ඔහුගේ උපන් දිනය රාජකීය උපන්දින සාදයක් ලෙස පවත්වන්නට චන්දිමාල් ජයසිංහ කටයුතු කර තිබෙනවා. ඉතින් මේ වන සාදයේදී සියලු දෙනාම සුදු පැහැයට හුරු විවිධ ඇඳුම් අඳින්නේ ඉතාමත් සුන්දර ලෙස මෙම සාදය සමරන්නට පැමිණ සිටියා.

මෙරට සිටින ප්රමුඛ පෙළේ රූපලාවණ්ය ශිල්පියෙකු වශයෙන් කටයුතු කරන චන්දිමාල් මෙය වසරේ ඔහුගේ උපන් දිනය වෙනදා මෙන් විශිෂ්ට ලෙස සම්මත වූ අතර එම රාජකීය උපන්දින සාදයේ සොඳුරු ජයාරූප කිහිපයක් තමයි ඔබට මෙතනින් දැක ගැනීමට හැකි වන්නේ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button