ගොසිප් පුවත්තරු ගොසිප්

විදෙස් ගත වෙලා සූපවේදීන් පුහුණු කරන ගුරුවරයකු ලෙස කටයුතු කරන දොන් ශර්මන්

දොන් ශර්මන් කියපු ගමන් මතකයට නැගෙන්නේ සූපවේදියෙකු මෙන්ම ගායකයෙකි. කටට රසට උයන්න දක්ෂයෙකු වාගේම මොහු ගායනයටත් ඒ ආකාරයෙන්ම දස්කම් දක්වනවා.

නමුත් බොහෝ කාලයක සිට මොහුව අපට දැක ගැනීමට නොහැකි වි තිබෙන්නේ මොහු විදේශගතව ජිවත් වන නිසයි. ඔහු වැඩි කාලයක් විදේශ ගතව ජිවත් වුවත් ඔහුට තිබෙන ජනප්‍රියත්වය ඒ අයුරින්ම තාමත් පවතිනවා.

අපේ රටේ ප්‍ර‍ධාන රුපවාහිනි නාලිකා වල ඔහු සජිවි ලෙස සූපවේදී වැඩසටහන් නෙස්ම ආකාරයකින් සිදු කරනු ලැබු නිසා ඔහු වටා එක් වු ප්‍රේක්ෂයන් අදටත් ඒ අයුරිව්ම ඔහු වටා සිටිනවා. ඊට හේතුව වන්නේ රසිකයන්ගේ සිත් ඇද ගන්නා සුළු ලෙස ඔහු සිදු කරන ඉදිරිපත් කිරීම් නිසයි.

01.

විදේශ ගතව ඉන්නා ඔහු දැන් සූපවේදියෙකු වශයෙන් නොව සූපවේදීන් පුහුණු කරන ගුරුවරයකු ලෙස තමන්ගේ රාජකාරි සිදු කරනු ලබනවා. ශ්‍රී ලාංකික ආහාරපාන ගැන විදේශිකයන් දක්වන උනන්දුව නිසාම ඔහු විසින් ඔන්ලයින් ක්‍ර‍මය ඔස්සේ සූපශාස්ත්‍ර පන්ති සහ වැඩසටහන් ද සිදු කරනු ලබනවා.

දොන් ශර්මන් වෘත්තියෙන් සූපවේදියෙකු ලෙස කටයුතු කරද ඔහුගේ විනෝදාංශය වන ගීත ගායනා කටයුතුද ඔහු විසින් සිද කරනු ලබනවා. බිරිද සහ දරුවන්  සමග විදෙස් ගත වෙලා ඉන්න දොන් ශර්මන්ගේ සුන්දර ඡායරූප පෙළක් තමයි මේ.

02.

03.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button