
මම හිතාගත්තා මේ හැමදේම ඉවරයි කියලා ඒත් නෑ ඇත්තටම මට දෙවැනි අවස්ථාවක් ලැබුණා
2011 වසරේදී ශ්රී ලංකා විශ්ව රූ රැජන කිරුළ හිමි කර ගත් එහි සුන්දර යෞවනිය නමින් ස්ටෙෆනි සිරිවර්ධන වේ. එමෙන්ම 2013 වසරේ වසරේ දී ශ්රී ලංකාව ආසියා පැසිපික් ලෝක රූ රැජින කිරුළ දිනා ගැනීමට ද සමත් වූ මෙම සුන්දර රූ සපුවකට හිමිකම් ඇය අපේ රටේ ඉතාමත් ජනප්‍රිය චරිතයක් වශයෙන් පසුගිය කාලයේ කාගෙත් අවධානයට යොමු චරිතයක් බවට …








