
උස්සපු වෑන් රථය උකස්කර යතුරුපැදියක් මිලදී ගෙන, පෙම්වතිය එක්ක ජෝඩු දාලා රවුම් ගහද්දී පෙම්වතාට වෙච්ච දෙයක්
70 ලක්ෂයක් වටිනා වෑන් රථයක් මහනුවර නගරයේ වාහන අලෙවි සැලකින් සොරකම් කර එම රථය මාතලේ පල්ලේපොළ ප්‍රදේශයේ උගස් මධ්‍යස්ථානයකට උගස්කොට එම මුදලින් සුපිරි යතුරුපැදියක් මිලදී ගෙන ඔහුගේ පෙම්වතිය සමඟ යමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගැනුනා. මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයට ලද තොරතුරකට අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයේදී මහනුවර ඩී.එස්.සේනානායක වීදියේ අවන්හලක සේවකයෙකු ලෙස සේවය කළ මාතලේ මාදිපොල …








