Lak Derana News

අහුලගත්ත ගොසිප් · September 28, 2025 · 1 min read · 1 views

වසර 12කට පසු හෝර්ටන්තැන නෙළු වලින් පිරී ඉතිරී ගිහින් – මේ වසන්තය පුදුමාකාර ලස්සනක් – (PHOTOS)

nelu flowers

ඔබ දන්නවද? මේ දවස් වල හෝර්ටන්තැනට මහා නෙළු වසන්තය උදා වෙලා කියලා.

මේක එන්නේ අවුරුදු 12කට සැරයක්..ඒ කියන්නේ 2013 වසරේත් මේක උදාවෙලා තියෙනවා.

ඇත්තටම මේ වසර 12කට සැරයක් හෝර්ටන්තැනට එන මහා නෙළු වසන්තය කියන්නේ හෝටර්තැන්නට යන පාර දිගේ, කිරිගල්පොත්ත Trail එකේ, ඒ වගේම හොදටම නෙලු තිබ්බේ තොටුපල කන්ද Trail එකේ. යන අඩි පාර දෙපැත්තෙම, හැම නෙලු ගහකම මල් පිපිලා.
මේ පාර මිස් වුනොත් ඊලග පාර මහා නෙලු වසන්තය එන්නේ 2037 දී. මෙවර ,
නිල් පාට නෙලු, Strobilanthes sexennis
දම් පාට නෙලු, Strobilanthes pulcherrima
කහ පාට නෙලු, Strobilanthes calycina
සුදු පාට නෙලු, Strobilanthes viscosa or S.diandra…..හෝර්ටන්තැන්නේ බලාගන්න පුලුවන්.

Related News

Comments

Leave a comment