2026 අගෝස්තු 21, සිකුරාදා
උණුසුම් පුවත්
ලස්සන වගේම දක්ෂතාවයත් පිරුණු දිනිති, බ්‍රිස්ටල් නුවර ඉඳන් බෙදාගත්ත ආදරණීය මතක සටහන්.

Saturday News

48 Articles
“රංගනය කියන්නෙත් හැදෑරිය යුතු අමාරු රැකියා ක්‍ෂේත්‍රයක්” රිචී ෆර්නෑන්ඩස්අහුලගත්ත ගොසිප්
2022 ජනවාරි 8

“රංගනය කියන්නෙත් හැදෑරිය යුතු අමාරු රැකියා ක්‍ෂේත්‍රයක්” රිචී ෆර්නෑන්ඩස්

නිරූපණ ශිල්පියකු ලෙස ශේත්රයට පා තබා මේ වන විට මිහි, මල් පිපෙන කාලේ,ෂැඩෝ… වැනි ටෙලි නිර්මාණයන් රාශියක් තුළින් රංගන ගමන් මගේ ඉතා සාර්ථක ලෙස අරඹා තිබෙන ඔහු වර්තමානයේ බොහෝ තරුණියන්ගේ සිහින කුමාරයා කිව්වොත් නිවැරදියි. ඔහු නව පරපුරේ අති දක්ෂ, ජනප්රිය,කඩවසම් රංගන ශිල්පී රිච් ෆර්නැන්ඩස් ය. රංගනය පිළිබඳ දැනුමක් ද සහිතව ක්ෂේත්රයට පා තබමින් තවදුරටත් ඒ …

ලංකාවේ ගොඩක් කලා කාරයන්ගෙ පටන් ගැන්ම විතරයි හොඳ… අවසානය එච්චර හොඳ නැහැ. රොෂාන් ප්‍රනාන්දුඅහුලගත්ත ගොසිප්
2022 ජනවාරි 8

ලංකාවේ ගොඩක් කලා කාරයන්ගෙ පටන් ගැන්ම විතරයි හොඳ… අවසානය එච්චර හොඳ නැහැ. රොෂාන් ප්‍රනාන්දු

කණ්ඩායම් සංගීතය කිව්වම එදා මෙදා තුර සංගීත ක්ෂේත්රයට බිහි ව තිබෙන නොයෙකුත් සංගීත කණ්ඩායම් අතර නොමැකෙන නාමයක් තබා තිබෙන සංගීත කණ්ඩායම් බිහි ව තිබෙන්නේ ඉතා අතලොස්සක් කිවුවොත් නිවැරදියි. ඒ අතරින් වැඩිම ප්රේක්ෂක පිරිසක් ආදරය කරන, වැළඳ ගෙන සිටින එදා මෙන්ම අදටත් පුරා වසර 30 ක කාලයක් පුරාවට ජනප්රියත්වයේ හිණිපෙත්තේ රැඳෙන සංගීත කණ්ඩායමක් ලෙස “ෆ්ලෑෂ් බෑක්” …

දම් පාට මලක් සේ බැබලෙන විනු සිරිවර්ධනගේ සුන්දරත්වයඅහුලගත්ත ගොසිප්
2022 ජනවාරි 7

දම් පාට මලක් සේ බැබලෙන විනු සිරිවර්ධනගේ සුන්දරත්වය

නව පරපුරේ රංගන ශිල්පිනියන් අතර කාගේත් ආදරයට පාත්ර වූ නිතරම සුන්දර සිනහවකින් මුව සරසාගෙන සිටින සුන්දර රූසපුවක් හිමි රංගන ශිල්පිනියක් වශයෙන් විනූ සිරිවර්ධන හඳුන්වන්නට පුළුවන්. රංගන කටයුතුවලට අමතරව නිරූපණ ක්ෂේත්රය තුළ ද නමක් දිනා ගැනීමට සමත් වූ ඉතාමත් සුන්දර රූ සපුවක් හිමි විනූ පුංචි තිරයේ සිටිනවා ආදරණීය කලාකාරිනියක් වශයෙන් බොහෝ දෙනාගේ අවධානයට යොමුවී සිටිනවා. රංගන …

නලීන් පෙරේරාගේ දියණිය ස්වේතා පුදුම කරමින් පෙම්වතා කළ විවාහ යෝජනාවඅහුලගත්ත ගොසිප්
2022 ජනවාරි 1

නලීන් පෙරේරාගේ දියණිය ස්වේතා පුදුම කරමින් පෙම්වතා කළ විවාහ යෝජනාව

කණ්ඩායම් සංගීතය කිව්වම බොහෝ දෙනෙකුට මුලින්ම මතකයට නැගෙන නාමයක් තමයි “මේරියන්ස්” කියල කියන්නේ. “මේරියන්ස්” කිව්වම මතකයට නැගෙන්නේ එහි මුදුන් මුල වන නලීන් පෙරේරා වයි. ඉතින් බොහෝ දෙනෙක් ඉතා ආදරයෙන් වැළඳ ගෙන සිටින නලින් පෙරේරාට බොහෝ සුන්දර, අහිංසක සුරූපි දියණියක් සිටින බවට නොදන්න කෙනෙක් නැති තරම්. ඇය නමින් ස්වේතා යි. ඇය තම නමට සරිලන ඉතා නිහතමානී, …

මව්කුසේ ඉද්දි තමයි මුලින්ම මම පාසලකට ගියේ ප්‍රවීණ රංගන ශිල්පී ජනක් ප්‍රේමලාල්අහුලගත්ත ගොසිප්
2021 දෙසැම්බර් 25

මව්කුසේ ඉද්දි තමයි මුලින්ම මම පාසලකට ගියේ ප්‍රවීණ රංගන ශිල්පී ජනක් ප්‍රේමලාල්

ප්‍රවීන ජනප්‍රිය දක්ෂ නිහතමානී රංගධරයෙක් විදියට හඳුන්වන්නට පුලුවන් විශාල ප්‍රේක්ෂකාදරයක් ලඳ අපූරු කලාකරුවෙක් තමයි, ජනක් ප්‍රේමලාල් කියල කියන්නේ. ජනක් ප්‍රේමලාල් කලාකරුවා පාසල් යන කාලේ පාසලේ විදුහල්පතිතුමා වීරකෝන් මහතා ඇතුළු මුළු ගුරු මණ්ඩලයම ඔහුට හරි ආදරෙයිලු. මුලින්ම ගෝවින්න කණිෂ්ඨ විද්‍යාලයෙන් සිප් සතර හදාල ජනක් ප්‍රේමලාල්ගේ ආදරණීය මෑනියන් ද එම පාසලේ ගුරුවරියක වන අතර, ආදරණීය පියාණන් ගෝවින්න …

මමත් දේශපාලනයට එනවා, ,මට සල්ලි තියනවා, සල්ලි නැති අය දේශපාලනේට ආවොත් මුලින්ම කරන්නේ හම්බ කරන එක.අහුලගත්ත ගොසිප්
2021 දෙසැම්බර් 25

මමත් දේශපාලනයට එනවා, ,මට සල්ලි තියනවා, සල්ලි නැති අය දේශපාලනේට ආවොත් මුලින්ම කරන්නේ හම්බ කරන එක.

අපේ රටේ නම් දරාපු, ඔහුගේ අපූරු වැඩ ඔස්සේ මිනිසුන්ගේ ආදරය දිනාගත් තවමත් මතකයේ රැඳී ඉන්න දේශපාලන ලෝකයේ හිටපු අපූරු චණ්ඩියකුගේ චරිතයක් තමයි, මර්වින් සිල්වා කියලා කියන්නේ. ඒ වගේම මර්වින් සිල්වා දේශපාලඥයාගේ එකම ආදරණීය පුතු තමයි මාලක සිල්වා කියලා කියන්නේ. ඔන්න ඉතින් තවම නම් මර්වින් සිල්වා දේශපාලඥයාගේ එකම පුතු වන මාලක සිල්වා, දේශපාලන කරලියත් එක්ක කිසිම …

ඉතාලියේදි මරියා වු කොටිපතියෝ ටෙලි නාට්‍යයෙන් ලංකාවේම ආදරය දිනා ගත් තුෂිනිඅහුලගත්ත ගොසිප්
2021 දෙසැම්බර් 18

ඉතාලියේදි මරියා වු කොටිපතියෝ ටෙලි නාට්‍යයෙන් ලංකාවේම ආදරය දිනා ගත් තුෂිනි

අපේ රටේ බිහිවූ තවත් ස්වරූපය රංගන ශිල්පිනියක් වශයෙන් තුෂිනි ප්‍රනාන්දු පෙන්වා දෙන්නට පුළුවන්. ඇය මෙරට ප්‍රේක්ෂකයාගේ වැඩි අවධානයකට යොමු වන්නේ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වූ කෝටිපතියේ ටෙලිනාට්‍ය හරහා වේ. ඉතාමත් සුන්දර රූ සපුවකට හිමිකම් කියන ඇය ගේ.වෙනස්ම ආකාරයේ තරුණියන්ගේ සිත් ඇද ගැනීමට සමත් ලෝක ස්වභාවය නිසා බොහෝ තරුණයන් අතර ආකර්ෂණීය රංගන ශිල්පිනියක් බවට පත් වන්නට ඇයට …

සංගීත ලෝකයේ වාදනයෙන් පෙරළි කරන සරිත් සුරිත් 21 උපන්දිනය සැමරුවේ මෙහෙමයිඅහුලගත්ත ගොසිප්
2021 දෙසැම්බර් 17

සංගීත ලෝකයේ වාදනයෙන් පෙරළි කරන සරිත් සුරිත් 21 උපන්දිනය සැමරුවේ මෙහෙමයි

සිරස නාලිකාවේ දරුවන් වෙනුවෙන් පවත්වන ලද සුන්දර තරගාවලියක් වශයෙන් ” පොඩ්ඩන්ට පුළුවන් ” වැඩසටහන දැන් වදනට පුළුවන් මේ තරගාවලියට අපේ රටේ සිටින දක්ෂ දරුවන් ගණනාවක් සහභාගි වී සිටි අතර, ඒ අතරින් අවසන් මහා තරගයට තේරුන එහෙයින් ජයග්‍රහණය කරන ලද ගිටාරයෙන් සහ ඩ්‍රම් එකෙන් තම දක්ෂතා පෙන්නුම් නිවුන් දරුවන් දෙපලක් වශයෙන් සරිත් සහ සුරිත් සහෝදරයන් දෙපළ …

“පහු පහු වෙනකොට ආදරේ තවත් වැඩි වෙනවා” මේනකා කියූ කතාවඅහුලගත්ත ගොසිප්
2021 දෙසැම්බර් 11

“පහු පහු වෙනකොට ආදරේ තවත් වැඩි වෙනවා” මේනකා කියූ කතාව

කලාකරුවන්ට ප්‍රේක්ෂකයින් පිනවීමට හැකි වන්නේ ඔවුන් තුළම වූ අපූරු රංගන කෞෂල්‍යතාවයන් නිසාවෙනි. කොතරම් කලාකරුවන් වර්ථමානයේ දක්නට ලැබුණද ඒ හැම කෙනෙකුටම ප්‍රේක්ෂක හඳවතේ රැදෙන්නට නොහැකි වුවද, හැමදාමත් ප්‍රේක්ෂක ආදරය ආකර්ෂනය දිනාගත් ප්‍රේක්ෂක සිත්ගත් ආදරණිය ජනප්‍රිය ප්‍රවීන කලා යුවළක් තමයි, “බිමල් ජයකොඩි සහ සුජානි මේනකා” කියලා කියෙන්නේ. ඉතින් එදා මෙදා තුර කිසිම කෙනෙකුගෙන් කථාවක් අහන්නේ නැතිව හරිම …

“රන්ජන් එක්ක රඟපාපු ෆිල්ම් එක තාම එලියට ආවේ නෑ” කොළඹ ඉතාලියේ අමායා කියූ කතාවඅහුලගත්ත ගොසිප්
2021 දෙසැම්බර් 11

“රන්ජන් එක්ක රඟපාපු ෆිල්ම් එක තාම එලියට ආවේ නෑ” කොළඹ ඉතාලියේ අමායා කියූ කතාව

ඇය නමින් අමායා විජේසූරිය ඇයව ඔබට මුණ ගැහෙන්නේ කොළඹ ඉතාලිය කියන ටෙලි සිත්තම හරහා. වැඩිය හුරු පුරුදු නැති වුනත් ඇය දඟකාර රංගන ශිල්පිනියක්. ඉතින් ඇය ගැන හරි අපුරු කතාවක් පුවත් පතක සඳහන් කරලා තිබුනේ මේ ආකාරයටයි. අද අපි කතා කරන්න යන්නේ ඇයගේ විස්තර ගැනයි. මුලින්ම ඇයගේ රංගන ගමන ගැන කියනවනම් ? ඇය කලාවට මුල්ම ආදී …

රොෂාන් පිලපිටියගේ ආදරණීය පවුලේ අලුත්ම ඡායාරූප පෙළඅහුලගත්ත ගොසිප්
2021 දෙසැම්බර් 10

රොෂාන් පිලපිටියගේ ආදරණීය පවුලේ අලුත්ම ඡායාරූප පෙළ

රංගන ශිල්පී රොෂාන් පිලපිටිය කියන්නේ තම රංගන හැකියාවෙන් රසික සිත් තුල එදා වගේම අදටත් නතර වී සිටින සුන්දර කඩවසම් රංගන ශිල්පියකු වනවා. පෙම්වතාගේ චරිතය නිරූපණය කරමින් කාලයක් මෙරට රංගන ක්ෂේත්‍රය තුළ ආදරය දිනාගත් කඩවසම් දක්ෂ රංගන ශිල්පියකු වශයෙන් ද රොෂාන් පිලපිටිය හඳුන්වා දෙන්නට පුළුවන්. කලා ක්ෂේත්රය තුල සිටින සුන්දර චරිත දෙකක් වන රොෂාන් පිලපිටිය සහ …

බෝලයක් වාගේ ලස්සනට හැඩ වෙලා ඉන්න දිනක්ෂිගේ සහ කඩවසම් සාරංගඅහුලගත්ත ගොසිප්
2021 දෙසැම්බර් 10

බෝලයක් වාගේ ලස්සනට හැඩ වෙලා ඉන්න දිනක්ෂිගේ සහ කඩවසම් සාරංග

සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් පිළිබඳ අමුතුවෙන් විස්තර කරන්නට අවශ්‍ය වන්නේ නෑ. ඊට හේතුව වන්නේ අටවෙනි විට ඔවුන් දෙපළ පිළිබඳ පිළිබඳ නොදන්නා කෙනෙකු පවා සොයා ගැනීමට අපහසු වීම නිසයි. ඒ තරමටම ඔවුන් දෙදෙනා තමන්ගේ ජනප්‍රියත්වය ඉතාමත් ඉහලින් පවත්වාගෙන යන සුන්දර කලාකරුවන් දෙපලක් වනවා. සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන්ම නිරන්තරයෙන් ම කතා බහට ලක්වන කලාකරුවන් දෙපලක් වන …