Lak Derana News

දේශපාලන පුවත්

ඕලුගලට අසනීප බවට මුලින් ප්‍රචාරය යවලා – පාතාලේ තවත් පිරිමි 4ක් එක්ක තක්ෂි සමග ඉෂාරා කොටු කළ මෙහෙයුම මෙන්න – (PHOTOS)

පසුගිය (13) රාත්‍රියේ ගණේමුල්ලේ සංජීව නමැති පාතාල නායකයා අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේදී ඝාතනය කිරීමේ ප්‍රධාන සැලසුම්කාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි, නේපාලයේ බක්තපූර් දිස්ත්‍රික්කයට අයත් තිබ්බස් පාර්ක් ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක සැඟවී සිටියදී අත්අඩංගුවට ගැනුණා. එහිදී මෙම සැකකාරිය සමඟ පාතාල සාමාජිකයන් ඇතුළු තවත් පුද්ගලයන් සිව් දෙනෙකු ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරි …

අපි ආවේ කෙහෙල් කැනයි හාල් මිටියයි කැබ් එකේ දාගෙන යන හිඟන වැඩේට නෙමෙයි…! – දිලිත් ජයවීර

තමන් ගමින් ගමට පැමිණියේ 76 වසරක් තිස්සේ ජනතාවට අහිමි වූ සෙනෙහසේ ආදරයේ දේශපාලනය මහ පොළොවේ පැළ කිරීම උදෙසා මිස ජනතාවගේ හාල් ගෝණිය, කෙසෙල් කැන, කරවල පන්සිය කැබ් එකේ දාගෙන යෑමට නොවන බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි. ව්‍යවසායකත්ව රාජ්‍ය සංකල්පය යනු රටේ සියලු දෙනා ව්‍යාපාරිකයන් ව්‍යවසායකයන් කිරීම නොව සියලු දෙනා නිර්මාණශීලී සහ …

ඇප ඉල්ලූ පෙත්සම ශෂීන්ද්‍ර රාජපක්ෂ ඉල්ලා අස්කරගනී

අල්ලස් කොමිසම විසින් පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමන්ව ඇප මත මුදාහරිණ ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගැනීමෙන් අනතුරුව එය නිෂ්ප්‍රභ කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම පෙත්සම අද (02) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී …

දුප්පත් කියපු මන්ත‍්‍රීලා නාමල්ට වඩා පෝසතුන්… දැන් වාහන දෙකතුන තියාගෙන ඉන්නේ

විපක්ෂයේ සිටින කාලයේ බස්වල කෝච්චිවල යමින් වීඩියෝ සමාජ මාධ්‍යවලට දැමූ පිරිස දැන් ආණ්ඩු බලය ලබා ගෙන මාදිවෙල නිවාස පරිශ්‍රයේ වාහන දෙක තුන තබා ගෙන සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුන් රාමනාදන් පවසයි. එම වාහනත් මදි වී තවත් වාහන 2000ක් මන්ත්‍රීවරුන්ට ලබා දීමට ගෙන්වීමට ආණ්ඩුව කටයුතු කරමින් ඇතැයි ද ඔහු චෝදනා කරයි. මේ වන විට ආණ්ඩුවේ කිසිදු …