Lak Derana News

තාක්ෂණික පුවත්

පෙම්සුව විදිමින් සිටි සුලු සේවකයා හෝටල් කාමරෙන් රෝහලට

අගනගරයට ආසන්න ප්‍රධාන නගරයක තරමක් ප්‍රසිද්ධ පාසලකි. මෙම පාසලට ලඟකදී පැමිණි ගුරුවරියක් වූ ඇය කා අතරත් ප්‍රසිද්ධියට පත්වන්නට වැඩි කලක් ගත නොවීය. ඒ ඇය විදුහලේ ඕනෑම කටයුත්තකට තම උපරිම දායකත්වය දැක්වීමයි. 26 හැවිරිදි හුරුබුහුටි ඇය විවාහක දෙදරු මවක් වූ අතර ඇගේ සැමියා විදේශය රටක සේවය කල අයෙකු විය. කා සමඟත් හොඳින් කතාබස් කරන මැය කවුරුත් …

Google Gemini AI මෙවලම් ශ්‍රී ලංකාවට නොමිලේ ලබාදෙයි Google Gemini AI මෙවලම් ශ්‍රී ලංකාවට නොමිලේ ලබාදෙයි

Google සමාගම විසින් සිය දියුණුම කෘත්‍රිම බුද්ධි අවකාශය වන ‘Gemini’ ඇතුළු AI තාක්ෂණික සේවා ගාස්තුවකින් තොරව ශ්‍රී ලාංකික සිසුන්ට ලබාදීමට එකඟතාව පළ කර ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න කියා සිටියා. නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මෙය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ Google සමාගම අතර මාස ගණනක් පැවති සහයෝගීතා වැඩසටහනක සාර්ථක ප්‍රතිඵලයක් බවයි. එමෙන්ම මෙම …