
ලස්සන වගේම දක්ෂතාවයත් පිරුණු දිනිති, බ්‍රිස්ටල් නුවර ඉඳන් බෙදාගත්ත ආදරණීය මතක සටහන්.
දිනිති වල්ගමගේ කියන්නේ අපේ රටේ කලා ක්ෂේත්‍රයේ ඉන්න අතිශයින්ම දක්ෂ වගේම හැමෝගෙම ආදරේ දිනාගත්තු රූමත් රංගන ශිල්පිනියක්. ඇයගේ රංගන හැකියාවට වගේම ඒ සුරූපී, ප්‍රියමනාප පෙනුමටත් ආදරය කරන විශාල ප්‍රේක්ෂක පිරිසක් ලංකාව පුරාම ඉන්නවා. නිතරම සමාජ මාධ්‍ය හරහා තමන්ගේ ආදරණීය රසිකයන් එක්ක එකතු වෙන දිනිති, පහුගිය දවසක ඇයගේ ෆේස්බුක් ගිණුමට අපූරු ඡායාරූප පෙළක් එකතු කරලා තිබුණා.





