Lak Derana News

අහුලගත්ත ගොසිප් · January 06, 2022 · 1 min read · 1 views

සංජය මුරමුදලි සහ ගායිකා දිල්කි උරේෂා පෙනි සිටි හිත ඇදිලා යන ආදරණීය පොටෝ ෂුට් එක

16 වෙනි රයිගම් ටෙලි සම්මාන උළෙලේදී වසරේ නැගී එන ටෙලිනාට්‍ය නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට ජාතික රූපවාහිනියේ විකාශය වූ අමුතු රසිකයා ටෙලි නාට්‍යයේ සඳරා ගේ චරිතයට පණ පෙවූ පණ පෙවූ සංජය මුරමුදලි යොවුන් රංගන ශිල්පියා මේ වන විට අපේ රටේ සිටින ජනප්‍රියත්වය ඉතාමත් සිහින් රඳවාගෙන සිටින කඩවසම් රංගන ශිල්පියෙකු වනවා.

ඔහු පසුගිය කාලය පුරාවට මෙරට බොහෝ දෙනාගේ අවධානයට යොමුවූයේ හිරු මෙගා ස්ටාර් තරගාවලියේ නර්තනය දක්ෂයකු ලෙස ඔහුගේ දස්කම් පෙන්වීම නිසයි.

බොහෝ තරුණියන්ගේ තරුණියන්ගේ ආකර්ෂණයට පාත්‍ර වූ මේ කඩවසම් රංගන ශිල්පියා පිළිබඳ මතකය අවදි කරන විට ම කාටත් අමතක නොවන තවත් සුන්දර යුවතියක් වශයෙන් ගායන ශිල්පිනි ඩිල්කි උරේෂා උරේශා මතකයට නැගෙනවා.

සත්තයි මට ඔබ වාගේ, හුස්මක් තරමට වැනි ගීත නිසා අතිශයින්ම ජනප්‍රියත්වයට පාත්‍ර වීමට ඇය පසුගිය කාලය සමත් වනවා. බොහෝ දෙනාගේ ආදරයට පාත්‍ර වූ ඉතාමත් සුන්දර කටහඬකට හිමිකම් කියන ඇය

මේ වන විට මෙම කඩවසම් නළු සංජය මුරමුදලි ගේ ආදරණීය පෙම්වතිය බව අද වෙන විට ඔවුන්ට ආදරය කරන රසික රසිකාවියන්ට නම් රහසක් නොවේ.

ඉතාමත් කෙටි කාලයක් තුළ දී දක්ෂ රංගන ශිල්පියෙකු වශයෙන් මෙන්ම සුන්දර ගායිකාවක් වශයෙන් මෙරට ආදරය දිනාගත් මෙම යුවළ පසුගිය දිනක ආදරණීය ඡායාරූප පෙළකට මුහුණ දීමට කටයුතු කර තිබූ අතර,

මේ දිනවල බොහෝ දෙනාගේ අවධානයට පාත්‍ර වූ සුන්දරය ආදරණීය ඡායාරූප පෙළක් ලෙස එම ඡායාරූප හඳුන්වන්නට පුළුවන්. පෙම්වතුන් යුවලක් වශයෙන් ඉතාමත් ආදරණිය ලෙස සිටින මොවුන් දෙපළගේ අනාගතය සුබ වේවා යැයි ප්‍රේක්ෂක අපි හදවතින්ම ඔවුන් දෙපළට සුභ පැතුම් එක් කරමු

Related News

Comments

Leave a comment