Lak Derana News

අහුලගත්ත ගොසිප් · February 18, 2022 · 1 min read · 1 views

ලෝකෙම තරුණයන් වශී වුන තෙන්ඩුල්කාර් දියණිය

අපූරු වූත් සුන්දර වූත් නිරූපිකාවක විදියට ඉන්දියාවම හෙල්ලූ ඇය ජාත්‍යන්තර තලයේ ද තම නම බබලමින් මුළු ඉන්දියාවටම කීර්තිනාමයක් ගෙන ආවා ය.

මේ අපූරු සුන්දරිය නමින් සාරා තෙන්ඩුල්කාන් ය. සාරා කියන්නේ හරිම ලස්සන මෙන්ම අපූරු රූ සපුවකට හිසිකම් කියන රූමතියක වනවා.

ඉතින් ඇය මෙන්ම ඇගේ ආදරණීය පියාණන් ද නොදන්න කෙනෙක් නෑ. ඒ තරමකට මුළු ලෝකයක් පුරාම ප්‍රසිද්ධියට පත්ව සිටින අපූරු ආදරණීය චරිතයන් විදියට සාරාත් ඇගේ පියාත් හඳුන්වන්නට පුලුවන්.

සාරාගේ පියා තමයි, මුළු ලෝකයක් ආදරය කරන සුපිරි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාන් කියන්නේ. සාරාගේ මව තමයි අංජලී තෙන්ඩුල්කාන් කියන්නේ. ඉතින් සචින්ගේ සහ අංජලීගේ එකම ආදරණීය පුතා තමයි අර්ජුන් තෙන්ඩුල්කාන් කියලා කියන්නේ.

ඉතින් සාරා ගේ බාල සහෝදරයා තමයි අර්ජුන් තෙන්ඩුල්කාන්. අර්ජුන් නම් සිය පියාගේ අඩිපාරේ, ඒ කියන්නේ සචින් තෙන්ඩුල්කාන්ගේ අඩිපාරේ යන බවයි පෙනෙන්නේ නම්.

පවුලේ වැඩිමලා වන සාරා මුම්බායි වල තමයි පාසල් අධ්‍යාපනය හදාරන්නේ. පසුව ඇය වැඩිදුර අධ්‍යාපනය වෙනුවෙන් ලන්ඩන් බලා පිටත් වන අතර,

පසුව එහි යුනිවර්සිටි කොලෙජයේ වෛද්‍ය උපාධිය ලබාගන්නා අතර, අද වන විට ඇය වෘත්තියෙන් ළමා රෝග විශේෂඥවරියක වන අතර, සාරා නිරූපිකාවක ලෙස කටයුතු කරන්නේ,

ඇගේ විනෝදාංශය පිණිස වන අතර, ඇගේ මව ද ක්ෂේත්‍රයේ දක්ෂ නිරූපිකාවක වනවා. සාරා නිරූපිකාවක ලෙසින් පෙනී සිටින්නේ ලෝකයේම ප්‍රචලිත Ajio Luxe විලාසිතාවන් සඳහා ය.

ඒ තනියෙන් නම් නෙමෙයි. “ඔක්ටොබර්” ෆිල්ම් එකේ ජනප්‍රිය චරිතයන් වූ බනීටා සන්දු සහ ටානිෂා ෂ්රෝෂ් සමඟිනු යි.

ඉතින් මේ වෙද්දී සාරා ඇගේ නවතම විලාසිතාවන් වලින් යුතු අපූරු ඡායාරූපයන් කිහිපයක්ම සමාජ මාධ්‍යන්හි ප්‍රසිද්ධියට පත් කොට තිබෙනවා.

ඉතින් ඒ වගේම ඒ අපූරු ඡයාරූපයන් වලට මේ වෙද්දී බොහෝ ප්‍රතිචාරයන් ලැබී තිබෙන අතර, බොලිවුඩ් නළු නිලියන්ගෙන් පවා ඇයට ලැබෙන්නේ නම් කදිම ප්‍රතිචාරයන් ය.

ඉතින් මේ ගැන සාරා බොහෝ සෙයින් සතුටට පත් වන බවයි ඇය පවසා සිටින්නේ නම්. සාරා කියලා කියන්නේ, මේ වෙනකම්ම මාධ්‍යයන් වලින් ඈත්ව ක්‍රියා කල රූප සුන්දරියකි.

නමුත් අද වන විට එම තත්ත්වය වෙනස්ම අතකට පත් වී තිබෙන්නේ ඇය ඇගේ අපූරු ඡායාරූපයන් සමාජ මාධ්‍යන්හි ප්‍රසිද්ධියට පත් කිරීමත් සමඟයි.

Related News

Comments

Leave a comment