Lak Derana News

දේශිය පුවත් · September 29, 2025 · 1 min read · 1 views

ලංකාවෙන් ප්‍රථම වරට ‘ Mephedrone’ මත්ද්‍රව්‍ය සොයා ගනී

සැප්තැම්බර් 21 වන දින වැලිගම දී අත්අඩංගුවට ගත් මෝල්ඩෝවාවේ ජාතියෙකුගෙන් සොයා ගත් ද්‍රව්‍යය, ‘Mephedrone’ මත්ද්‍රව්‍ය බව රජයේ රස පරීක්ෂක වාර්තාවෙන් අනාවරණය වී තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍යය අයිස් වැනි අනෙකුත් මත්ද්‍රව්‍යවලට වඩා භයානක බවත් මෙම මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවේ පළමු වරට අනාවරණය වී ඇති බවයි දකුණු පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා සඳහන් කළේ.

Related News

Comments

Leave a comment